ප්‍රේමතිලක ද සිල්වා
නිවසට යන මාර්ගයේ පැති බැම්මේ ඉදිරියට නෙරා තිබූ විශාල කළුගලක් ඉවත් කිරිමට උත්සාහ දරමින් සිටි තිදරු පියකු එම ගල හිස මතට පතිත වීමෙන් මියගිය බව ඉමදුව පොලීසිය කියයි.
මේ සම්බන්ධ මරණ පරික්ෂණය ඉමදුව හදිසි මරණ පරික්ෂක ලාල් අබේවර්ධන මහතා සිදු කරයි.

