ජාතික විගණන පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනතා විමුක්ති පෙමුරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එය ඉදිරිපත් කරනු ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි.
ජාතික විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව දින සියයයේ ආණ්ඩුවේ වැඩපිළිවෙලේද තිබිණි. නමුත් එය මේ වන තෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.
265

