කොළඹ කොටුව චැතැම් වීදියේ හෝටලයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ එම ස්ථානයට ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.