කසුන් පළිසේන කොමිසම නොමඟ යැව්වා - අතිරේක සොලිසිටර් ජනරාල්


(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
 
කොමිසමට ව්‍යජ තොරතුරු ඉදිරිපත් කොට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා කොමිසම නොමඟ යවා ඇතැයි   පැමි‚ල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස බැ`දුම්කර කොමිසමෙන් අද (29) ඉල්ලා සිටියේය.
 
බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගය ආරම්භ කිරීමට සුදානම් වු අවස්ථාවේදී පැමි‚ල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතා විශේෂ ප්‍රකාශක් කරමින් මෙම ඉල්ලීම කළේය.