(ඉන්දිකා රාමනායක)
අවුරුදු 17 පහළ පාසල් කි‍්‍රකට් තරඟාවලියකට සහභාගි වීම සදහා ශ්‍රී ලංකාවට පැමිණි සිටි 12 හැවිරිදි ඉන්දීය කී‍්‍රඩකයකු පමුණුගම ප‍්‍රදේශයේ හෝටලයක පිහිණුම් තටාකයක ගිලී මියගොස් ඇති බව පමුණුව පොලිසිය කියයි.
සෝනා නරේන්ද්‍ර නැමැති එම ක්‍රීඩකයා ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ පදිංචිකරුවකු බවත් ඔහු තවත් සිව් දෙනකු සමඟ ඊයේ (05) පස්වරු 5.00 ට පමණ පිහිණුම් කටාකයේ පිහිනමින් සිටියදී දියේ ගිලී ඇති බවද පොලිසිය පවසයි.
මොහු සමඟ ඉන්දීය කී‍්‍රඩකයින් 19 දෙනකු පමුණුගම හෝටලයේ නැවැතී සිට ඇති බවත් පොලිසිය කියයි.

