අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට


පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා  බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට මීට සුළු වේලාවකට පෙර පැමිණියේය.