පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා අද (09) උදෑසන බැඳුම්කර කොමිසම හමුවට පැමිණියේය.
එම කොමිසම ඊයේ (08) දිනයේදී අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් පැය 08ක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.