ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක සහ්රාන් නැමැත්තාගේ ලඟම හිතවතෙකු අද (28) දින රඹෑව තල්ගස්වැවදි අත් අඩංගුවට ගත් බව
එසැණ පුවත්
සහ්රාන්ගේ පියා සහ සහෝදරයන් මියගිය 16 දෙනා අතර
ඉකුත් සිකුරාදා (26) ආරක්ෂක අංශ සමඟ ඇති වූ වෙඩි හුවමාරුව අතරවාරයේදී බෝම්බ පුපුරුවාගෙන මියගිය 16 දෙනා අතර පාස්කු ඉරිදා
අන්තවාදය පරාජය කරන්න මහින්ද හිටපු ආරක්ෂක ප්‍රධානීන්ගෙන් යෝජනා මාලාවක් ඉල්ලයි
තමන්ගේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම සඳහා දින දෙකක් ඇතුළත වාර්තාවක් සකස්කර තමන් ව
මඩකලපු ප්‍රහාරයට යොදාගත් යතුරු පැදියක් තිහාරියෙන් අල්ලයි
මඩකලපුව කතෝලික දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කිරීමට පැමිණි බව කියන යතුරු පැදි දෙකෙන් ස්කූටර් වර
මීගමුවෙන් ඩ්‍රෝන කැමරා15 ක් සොයාගනී
මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ කළ සෝදිසියේ දී ගුවන් හමුදාව ඩ්‍රෝන කැමරා 15 ක් සොයාගෙන තිබේ.
නිකාබය ඉවත් කිරීමට අවසර
මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසෙන පරිදි දමාගෙන යන නිකාබ් (සම්පූර්ණ මුහුණ ආවරණය කරන කොටස) නිවසින් එළියට යද්දි ඉවත් ක
තව්හීත් ජමාත් කොළඹ නායකයා අත්අඩංගුවට
අන්තවාදී සවිධානයක් වන ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ මෙහෙයවීම් කටයුතු සිදුකර කොළඹ නායකයා කෙසෙල්වත්ත මහල
වැලිගම මුස්ලිම් නිවසකින් කෝටි එක හමාරක්
වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේ අද (28) දවස පුරා සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නිවසක නිදන ඇදක් යට බෑගයක සගවා තිබු රුපිය
සමාජ මාධ්‍යජාල ශ්‍රී ලංකාව තුළින් ඉවත් වීමේ අවදානමක්
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී
තුවක්කු-ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
පොළොන්නරුව, වැලිකන්ද පොලිස් බල ප්‍රදේශයේ අද (28) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුස්ලිම් ජාතිකයෙකුට අයත් ගොවිපලක තිබී බ
මහින්ද හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක්
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකු අතර රටේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ
දික්වැල්ලෙන් කඩු පතුරොම් හමුවෙයි
දික්වැල්ල යෝනකපුර ප්‍රදේශයේ අද (28) දවස පුරා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කඩු හතරක් හා පුහුණු පතොරම් 107 ක් ඇතුළු ස
ගම්පහ දේවස්ථානයේ යාඥා මෙහෙය පන්සලේ
කුරිරු ත්‍රස්ත ප්රහාරයන් හේතුවෙන් ඉකුත් ඉරු දින මිය සියලුම දෙනා වෙනුවෙන් පිං පැමිණවීම සහ එම අයගේ ආත්මයන් වෙනුව
රටපුරා ඇඳිරිනීතිය අද නෑ
ඇඳිරීනීතිය අද (28) ක්‍රියාත්මක නොවන බව පොලිසිය පවසයි.
ෂැංග්‍රිලා බෝම්බකරුගේ බිරිය - දියණිය අත්අඩංගුවේ
මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ බෝම්බ පුපුරවාගත් නිවසේදී තුවාල ලබා සිටි කාන්තා
ෂැංගි‍්‍රලා-සිනමන්ග‍්‍රෑන්ඩ් ප්‍රහාරකයන්ගේ වැඩිමල් සොහොයුරා ආයුධ සමඟ අත්අඩංගුවට
ෂැංගි‍්‍රලා හා සිනමන්ග‍්‍රෑන්ඩ් යන හෝටල් වලට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළ බෝම්කරුවන්ගේ වැඩිමහල් සොහොය
‘බුර්කාව තහනම් කිරීමට නීති කෙටුම්පත් සකසන්න’
බුර්කාව භාවිතය නතරකිරීම සඳහා ඉස්ලාමීය ප්‍රජාව නියෝජනය කරන සමස්ත ලංකා ජමායිතුල් උලමා සභාව යෝජනාවක් සම්මත කරගෙන
එකවර ඇමතුම් 8 ක් නොමිලයේම ගතහැකි සන්නිවේදන උපකරණයක්
දුරකතන ඇමතුම් 8 ක් එකවර ගතහැකි පරිදි, සිම්පත් 8 ක් එකවර භාවිතා කළ හැකි සන්නිවේදන උපකරණයක්, රවුටරයක් සහ කිනිසි දෙකක්
වනාතවිල්ලුවෙන් තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී
වනාතවිල්ලුව කරඩිපුවල් ප්‍රදේශයේ ලැක්ටෝ වත්ත වතුයායේ සඟවා තිබු ටී 56 ගිනි අවියක්, පිස්තෝල, මෙරට නිෂ්පාදනය කරන ලද ගි
ස්නයිපර් දුරදක්න 8 ක් කින්නියාවෙන් හමුවෙයි
කින්නියා පොලිස් වසමට අයත් පාසල් මාවතේ වෙල් යායක දමාගොස් තිබු ස්නයිපර් ගිනි අවිවලට යොදන දුර දක්න 8ක් අද (28) පොලිසි
යාපනයේ නිවසකින් භූගත බංකරයක් සොයා ගනී
යාපනය නාවන්තුරෙයි ආසාත් මාර්ගය ආසන්නයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තෙමහල් නිවසක පොළව අභ්‍යන්තරයේ සකසා තිබූ භූගත බ
ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 4ක්-උපකරණ රැසක් ගලේවෙලින් අත්අඩංගුවට
ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ අලුත්ගම සහ එන එනමල්පොත ප්‍රදේශ වල අද (28) කළ සෝදිසි මෙහෙයුමකදී නිවසක සඟවා තිබූ යතුරුපැ
‘ඉස්ලාමීය අන්තවාදය නවත්වන්න මම එනවා’
මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් ඉස්ලාමීය අන්තවාදය ව්‍යාප්ත වීම නවත්වන බවත් ආරක්ෂක අමාත්‍යාංශ
කඩු දෙකක්-අංක තහඩු සමඟ 4 ක් අත්අඩංගුවට
පොළොන්නරුව පුලස්තිගම පොලිස් බල ප්‍රදේශයේ අද (28) කරන ලද හදිසි වැටලීමකදී කඩු 2 ක් සහ වාහනයකින් ගලවන ලද අංක තහඩුවක් ස
තව්හීත් ජමාත්-ජමාතෙයි මිල්ලතු සංවිධාන තහනම් කරයි
ජාතික තව්හීත් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන දෙක ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ජ
කල්මුණේදී සිය සාමාජිකයින් තිදෙනෙකු බෝම්බ පුපුරුවාගත් බව අයි එස් පිළිගනී
ආරක්ෂක අංශ සමඟ කල්මුණේ ප්‍රදේශයේ ඇති වූ ගැටුම්වලදී තම සාමාජිකයන් තිදෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගත් බව අය
‘තව්හීත් ජමාත්’ බදුල්ලේ සභාපති අත්අඩංගුවට
ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානය සමඟ දීර්ඝ කාලයක් සබඳතා පැවැත්වූ බව කියන සිලෝන් තව්හීත් ජමාත් සංවිධානයේ බද
අඩි 4ක් දිග කඩුවක් සමඟ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට
පුබ්බෝගම නිවසකදී කඩුවක් සමග මුස්ලිම් ජාතිකයෙකු අද(28) අත්අඩංගුවට ගත්බව ගල්කිරියාගම පොලිසිය කියයි.
පෞද්ගලික බස්රථවලට පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණයක්
පෞද්ගලික මගී ප‍්‍රවාහන බස්රථ සහ ඒවායේ ගමන් ගන්නා මගීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පුපුරන ද්‍රව්‍ය හා බෝම්බ හඳුනාගැනීම
රෙදි මිලට ගත් ත්‍රස්ත කල්ලි සාමාජිකයෝ සොයා පරීක්ෂණ
කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ දී බෝම්බ පුපුරුවාගෙන මියගිය ත්‍රස්තවාදී කල්ලියේ සාමාජික පිරිසක් මීරිගම පොලිස්

