අම්පාරේ නින්දවූර් ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා භාවිතා කරනු ලබන යකඩ බෝල සවිකළ
එසැණ පුවත්
පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය අයෙකු නාවික හමුදා අත්අඩංගුවට
ත්‍රිකුණාමලය උතුර නාවික බල ප්‍රදේශයට අයත් ඉරෙක්කන්ඩි ප්‍රදේශයේදි පුද්ගලයෙක් රැගෙන යමින් සිටි වොටර් ජෙල් නැමැ
‘සයින්දමර්දු ගැටුම්වලින් ආරක්ෂක අංශ - පොලිස් සාමාජිකයින්ට හානියක් නැහැ’
අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ ඇති වු ගැටුම්වලින් ආරක්ෂක අංශයේ හා පොලිසියේ කිසිවකුට හානියක් සිදුව නොමැති බව පොලි
පැය 24 ක සෝදිසි මෙහෙයුම්වලින් සැකකරුවන් 20ක් අල්ලයි
දිවයින පුරා ගත වු පැය 24 තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් සැකකරුවන් 20 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථාන
‘ජාතියේ ආරක්ෂාව එක්ක විහිළු එපා’
කඳාන පොලිස් ස්ථානය අසල තිබී සැකකටයුතු පාර්සලයක් අද (27) පෙරවරුවේ නාවික හමුදාව බාරයට ගෙන තිබේ.
දඹුල්ලේ මෙහෙයුමකින් 05ක් අත්අඩංගුවට
දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ 26 දින රාත්‍රියේ සිට අද 27 අළුයම දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයන් පස් දෙනකු ස
සයින්දමර්දු ගැටුමෙන් 16 ක් මරුට
අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රී ශ්‍රී ලංකා යුද හමුදාවත්, පොලිස් විශේෂ කාර්ය බලකායත් සමග ඇතිවූ ගැටු
වැල්ලවත්තෙන් අධි බලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගනී
වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසළ නවතා තිබූ සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කළ නාවික හමුදාව සී-ෆෝ වර්ගයේ අධි බලැත
කොළඹ ප්‍රධාන ඉදිකිරීම් වල සැලසුම් පිටපත් ලඟ තබාගෙන සිටි හමුදා නිලධාරියකු රිමාන්ඩ්
කලම්බු රෙසිඩන්ට් හෝටලයේ ඉදිකිරීම් සැළැස්ම ඇතුළු කොළඹ ප්‍රධාන ඉදිකිරීම් වල ඉදිකිරීම් සැළසුම් පිටපත් ලඟ තබාගෙන ස
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 480 ක මුල්‍ය ප්‍රදානයක්
ඇමෙරිකානු රජයේ මිලේනියම් චැලෙන්ජ් අරමුදල ශ්‍රී ලංකාවට ඇමරිකානූ ඩොලර් මිලියන 480 ක්(දළ වශයෙන් රුපියල් කෝටි 8400 ක් පම
පාස්කු දා ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකර ඉතාලියේ දී දේව මෙහෙයක්
පාස්කු දින සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මරණයට පත්වූවන් හා තුවාල ලැබූවන් වෙනුවෙන් ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකී
විශ්ව විද්‍යාල - පාසල් ආරම්භය මැයි 6
රටපුරා සියලු විශ්ව විද්‍යාල සහ රජයේ පාසල් ආරම්භ කිරීම මැයි මස 6 වැනි සඳුදා දින දක්වා කල්තැබුණු බව අධ්‍යාපන අමාත්
කල්මුණේ - සමන්තුරේ - චවලකඩේ ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය
කල්මුණේ / සමන්තුරේ/චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදී නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනව
‘වැරදිකරු දුටු තැන දඬුවම් කළා නම් යළිත් ත්රස්තවාදයක් ඇතිවන්නේ නැහැ’
වැරදිකරුවා දුටු තැන ඔහුට දඬුවම් කිරීම කළා නම් යළිත් රට තුළ විනාශකාරී අන්තවාදී ත්රස්තවාදයක් ඇතිවන්නේ නැතැයි වි
දිවිසැරිය නිම කළ පොව්ල්සන්ගේ දරු තිදෙනා ඩෙන්මාර්කයට
ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වශයෙන් සැලකෙන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතාගේ දරුවන් සිව්දෙනා අතරින් ෂැන්ග්රිල
‘තවත් ආගමකට, පහර දීම ඉස්ලාම් දහමට පටහැනි’
“තවත් ආගමකට, තවත් ජන කොටසකට පහර දීම” ඉස්ලාම් දහමට පටහැනි යැයි සිකුරාදා දේව මෙහෙය පවත්වමින් කොළඹ දෙවටගහ මුස්ලිම්
කල්මුනේ වෙඩි හුවමාරුවක් - පිපිරීම් තුනක්
කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත විශේෂ කාර්ය බළකායේ භට පිරිසක් සහ යුද හමුදා පිරිසක් මීට සුළු
බදුර්දීන් සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි
සුළු කර්මාන්තකරුවන්ට දෙන සහන යටතේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අවසර පත් මඟින් ලබා ගන්නා තඹවලින් කරන නිෂ්පාදන ගැන හෝ
අම්පාර සමන්තුරෙන් පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් සොයා ගනී
අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් අද (26) පස්වරුවේ පොලිසිය විසින් සොයාගෙන ඇ
අද රෑ 10 සිට යළිත් ඇඳිරිනීතිය
අද (26) රාත්‍රී 10 සිට හෙට (27) අලුයම 4 දක්වා පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
කඩු 47 ක් සොයා ගැනීමේ සිද්ධියට කොළඹ නාගරික මන්ත්‍රිවරයකු දැලේ
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක තියුණු කඩු 47 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව පොලිසිය සොයමින් සිටි කොළඹ
දේවාල වලට ගොස් සීල ව්‍යාපාර පවත්වා මේ තත්ත්වයට මුහුණ දෙන්න බෑ
දේවාල ගානේ ගොස් සීල ව්‍යාපාර පවත්වා ඒවායින් අනිශංස ලබාගෙන මෙවැනි ව්‍යසනකාරි තත්වයන් නිරාකරනය කර ගත නොහැකි බව ශ
ජාත්‍යන්තර සහයද ඇතිව ත්‍රස්තවාදය විනාශ කර දමන බවට සහතික වෙනවා
ත්‍රස්තවාදී ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයින් නීතියේ රැහැනට හසු කරගෙන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය මුළු ශක්තියම
සිරගත කළ බුද්ධි නිලධාරීන්ට සමාව දෙන යෝජනාවට මංගල විරුද්ධ වෙයි
සිරගතවී සිටින බුද්ධි අංශ නිලධාරීන්ට පොදු සමාවක් ලබාදීමට කර ඇති යෝජනාවට තමා විරෝධය දක්වන බව මුදල් අමාත්‍ය මංගල සම
පළාත් මට්ටමින් විශේෂ මෙහෙයුම් මැදිරි
පළාත් මට්ටමින් සෑම පළාතක්ම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් මැදිරිය බැගින් ස්ථාපිත කර ඇති බව පොලිස් මූලස්ථානය කිය
නිල ඇඳුම් වවුචර වලංගු කාලය දිගුවෙයි
පළමු ශ්‍රේණියේ පාසල් සිසුන් සඳහා ලබාදී තිබෙන නිල ඇඳුම් වවුචරවල වලංගු කාලය මැයි මස 30 වැනි දා දක්වා දීර්ඝ කළ බව අධ්
‘‘ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම සරත් ෆොන්සේකාට දෙන්න‘‘
රටේ පවතින ව්‍යසනකාරි තත්වය නිරාකරණය කිරීම සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා
අර්බුදකාරී තත්වය සමනය වන තෙක් පාසල් විවෘත නොකරන්නැයි ඉල්ලයි
ඇතිව තිබෙන අර්බුදකාරී වාතාවරණය සමනය වන තුරු දෙවැනි වාරය සඳහා පාසල් විවෘත කිරීම පිළිබඳව නැවත සිතා බලන ලෙස මාතර දි
‘තවුහිත් ජමාත් තහනම් කරනවා’
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිත් ජමාත් සංවිධානය තහනම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ම
2882 ක් යුද හමුදාවෙන් ඉවත් වෙන්න යයි
සේවය හැරගොස් සිටි යුද හමුදා නිලධාරීන් දෙදනකු ඇතුළු යුද හමුදා සාමාජිකයින් 2882 ක් දෙනෙක් යුද හමුදාවෙන් ඉවත් වීම සඳ

