ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 13 කුට ලබා දී තිබූ ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුව
එසැණ පුවත්
මුස්ලිම් නායකයින් කියා ගන්නා අය පාර්ලිමේන්තුවෙන් එළියට දමන්නැයි කියයි
කතෝලික පල්ලි හා හෝටල්වලට එල්ල වූ ත්රස්ත ප්රහාරයට තමන් සම්බන්ධ නැතැයි කියන්නට මුස්ලිම් ජනතාවගේ නායකයින් යැයි
‘අයිඑස් අයිඑස් ට සම්බන්ධ 140 ක් ලංකාවේ ඉන්නවා‘
ලැබී ඇති තොරතුරු අනුව අයි එස් අයි එස් සංවිධානයට සම්බන්ධ 140 දෙනකු පමණ ලංකාවේ සිටින බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන
පෞද්ගලික අධ්යාපන ආයතන 29 වැනිදා තෙක් වසා දමයි
රට පුරා ඇති වී තිබෙන කළබලකාරී වතාවරණය හේතුවෙන් දිවයින පුරා ඇති පෞද්ගලික අධ්යාපන ආයතනහි ඉගැන්වීම් කටයුතු ලබන 29 ව
'උතුරේ හමුදාව ඉවත් කරන්න එපා' - ආනන්දි ශෂිධරන්
රට තුළ පැන නැගී ඇති අනාරක්ෂිත හදිසි තත්වය සැළකිල්ලට ගනිමින් උතුරේ ආරක්ෂාව වැඩි කරන ලෙසත් ආරක්ෂක හමුදාව පළාතෙන් ඉ
‘පොලිස්පති ඉල්ලා අස්වේවි කියා සිතනවා’
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද(26) සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේ
ත්රිරෝද රථයකින් සැකකටයුතු ලෙස ගමන්ගත් 3ක් අත්අඩංගුවට
පල්ලම මදවක්කුලම ප්රදේශයේ මාර්ග බාධකයකදී අද (26) සැක සහිතව ගමන් කළ ත්රිරෝද රථයක සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත්
යාපන රදගුරු නිවසේ ආරක්ෂාව තර කරයි
යාපනය රදගුරු නිවසේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.
පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ ශ්රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් ඉදිරි දිනව
ලංගම බසයේ බොරු බෝම්බයක් තබා ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
අම්බලන්තොට කොග්ගල්ල ලංගම බස් රථයේ බොරු බෝම්බය තැබූ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි
කුරුණෑගල මුස්ලිම් දේවස්ථාන 30ක දේවමෙහෙයන් අත්හිටුවයි
රට තුළ පවතින කලබලකාරී වාතාවරණය හේතුවෙන් අද(26) කුරුණෑගල පොලිස් බළ ප්රදේශයේ මුස්ලිම් දේවස්ථාන 30 ක පැවැත්වීමට නියම
කොම්පඤ්ඤවීදියේ පල්ලියකින් කඩු 47 ක් සොයාගනී
කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සොයාගත් බව පොලීසිය කියයි.
ගිනිඅවි සමඟ මස්සිනාලා දෙදෙනා අත්අඩංගුවට
ගිනි අවි දෙකක් සමඟ මුස්ලිම් ජාතික සැකකරුවන් දෙදෙනෙකු අද (26) ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය
නව අගවිනිසුරුවරයා ලෙස නීතිපතිවරයා ලෙස කටයුතු කළ ජයන්ත චන්ද්රසිරි ජයසූරිය මහතාගේ නාමය සඳහා ආණ්ඩුක්රම ව්යවස
බඹරු අමාත්යංශ තුනක් වටකරති
නිදහස් චතුරශ්රය අසළ රාජ්ය පරිපාලන අමාත්යාංශය, අභ්යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්යා
පාස්කු ඉරිදා ව්යසනය වෙනුවෙන් අරමුදලක්
පාස්කු ඉරිදා සිදුවූ ව්යසනය ගොඳුරු වූ අය වෙනුවෙන් සහ දෙව් මැදුරු ප්රතිසංස්කරණය කර යථාතත්ත්වයට පත් කිරීමට අරමු
උතුරට යන එන වාහන පූර්ණ පරීක්ෂාවට
උතුරු පළාතට පිට පළාත්වලින් ඇතුළුවන සහ උතුරෙන් පිට පළාත්වලට පිටත්වන සියලුම රථවාහන පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමේ ම
ඇමැතිවරයකුගේ බලපෑමෙන් හිස් පතුරම් බෝම්බකරුට
කොළඹ ෂැංග්රිිලා හෝටලයේදී මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරු යුද හමුදාවෙන් ඉවතලන හිස
අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් සමඟ 4ක් අත්අඩංගුවට
තංගල්ල නගරයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් සමඟ එහි ගමන් කළ සිවුදෙනෙකු අත් අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන
වෙඩි තබා ව්යාපාරිකයකු ඝාතනය කරලා
යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු මුල්ලේරියාව රත්බිම මාවතේ නිවසක් ඉදිරිපිටදී ව්යාපාරිකයකුට වෙඩි තබා
අයිඑස්අයිඑස් සමාජිකයෙකු දර්ගා නගරයේදී අත්අඩංගුවට
අයිඑස්අයිඑස් ත්රස්ත සංවිධානයේ සමාජිකයෙකු අලුත්ගම දර්ගා නගරයේ ඔහුගේ නිවසේදී අද (25) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පො
බැල්ලියකගෙන් කිරි බිවූ දරුවකු රෝහල් ගත කෙරේ
නිවසේ ඇති කරන බැල්ලියකගෙන් කිරි උරා බීම නිසා වෛද්ය ප්රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත රැගෙන ආ අවුරුදු තුන හමාරක් වය
මඩකලපුව දේවස්ථානයේ පිපිරීම සිදු කළ බෝම්බකරු හඳුනාගනී
මඩකලපුව සියෝන් දේවස්ථානයේදී මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල කරන ලද පුද්ගලයා අද (25) ඔහුගේ මව විසින් හඳුනාගනු ලැබිණි.
දෙහිවල මහල් නිවාසයක සිටි සැකකටයුතු දෙදෙනෙකු අත්අඩංගුවට
දෙහිවල සුමුදු රාජපක්ෂ මාවතේදී සිදුකළ මෙහෙයුමකදී කල්මුනේ සිට පැමිණි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
අයිඑස්අයිඑස් ත්රස්ත නායකයින්ගේ ඡායාරූප දුරකථනයේ තිබූ අයෙක් රිමාන්ඩ්
වඳුරඹ මැද කිබිය ප්රදේශයේ විහාරස්ථානයක් අසල සැරි සැරූ අයිඑස්අයිඑස් ත්රස්ත කණ්ඩායමේ නායකයින්ගේ ඡායාරූප දුරකත
මොරටුව බස් නැවතුමේ තිබූ සැකසහිත යතුරු පැදියක් පුපුරුවා හැරේ
මොරටුව ප්රධාන බස් නැවතුමේ සැක කටයුතු ලෙස නවතා තිබූ යතුරු පැදියක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ආරක්ෂාකාරී
පොලිසිය සොයමින් සිටි සැකසහිත ලොරිය වත්තලින් හමුවෙයි
ප්රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇති බවට පොලිසිය සොයමින් සිටි WP DAE - 4197 දරන සැක කටයුතු ලොරි රථය අද (25) වත්තල නායක්කන්ද
අනන්යතාවය තහවුරු කිරීමට නොහැකි වූ 13 ක් කල්පිටියේදී අත්අඩංගුවට
කල්පිටිය එත්තාලේ තිහලිය ප්රදේශයේ පොලිසිය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී අනන්යතාවය තහවුරු කර ගැනීමට න
බුහාරි මුස්ලිම් පල්ලියට ප්රහාරයක් එල්ල කිරීමට ගිය 2 ක් අත් අඩංගුවට
බේරුවල බුහාරි මුස්ලිම් පල්ලියට ප්රහාරයක් එල්ලකිරීමට සැලසුම් කළ බවට සැකපිට සිංහල නමකින් පෙනී සිටි දිගන ප්රදේශ
ප්රහාරවලින් මියගියේ 253 යි - සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්
පාස්කු ඉරිදා දිනයේ දිවයිනේ ප්රදේශ කිහිපයකට එල්ල වූ ත්රස්ත ප්රහාරවලින් මියගිය සංඛ්යාව ආසන්න වශයෙන් 253 ක්

