( ඉන්දිකා රාමනායක)
මීගමුව පෙරියමුල්ල ප‍්‍රදේශයේ කළ සෝදිසියේ දී ගුවන් හමුදාව ඩ්‍රෝන කැමරා 15 ක් සොයාගෙන තිබේ.
මෙම මෙහෙයුමේ දී පුද්ගලයන් 20 දෙනකු අත්අඩංගුවට ගත් බවත් ඉන් තිදෙනකු කාන්තාවන් බවත් ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනවිරත්න මහතා පැවසීය.
ඊයේ (27) දිනය පුරා සිදුකළ සෝදිසියේ දී මේවා සොයාගෙන ඇත.

