ගාල්ලේ පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා ලෙසට දේශපාලනඥයින් කරන නියෝග වහාම අත්හිටුවීමට පියවර
එසැණ පුවත්
බදුල්ල-පස්සර: පස්සර-නමුණුකුල මාර්ග නායයයි
බදුල්ල-පස්සර මාර්ගය සහ පස්සර-නමුණුකුල මාර්ගයට අද(29) පස්කඳු කඩාවැටී අවහිර වී තිබිණි.
දයා ගමගේට එරෙහිව මැතිවරණ පැමිණිල්ලක්
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතාට එරෙහිව මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමි
හම්බන්තොට ජලයෙන් යටවේ
හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග, නිවාස සහ පහත් බිම් රැස
තමිල්නාඩුවේ ළිඳකට වැටුණු දරුවා මියයයි
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිඳකට වැටුණු දෙහැවිරිදි දරුවා මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පළාත් සභාවලින් කළ ව්‍යාපෘතිවලට භාණ්ඩාගාරයෙන් මෙතෙක් මුදල් ලබාදී නෑ
පළාත් සභාවලින් ඉකුත් කාල සීමාව තුළ සිදුකරන ලද විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 650 ක පමණ මුදලක් මහ
සදාම් හුසේන්ගේ ගෝලයෙක් අයිඑස්අයිඑස් නායකයා ලෙස පත්වෙයි
ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ හමුදාවේ හිටපු නිලධාරියකු අයි.එස්.අයි.එස්. සංවිධානයේ නව නායකයා ලෙස පත්වී ඇතැයි ව
ළිඳේ සිරවුණු දරුවා මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම
දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ නඩුකට්ටුපට්ටි පළාතේ ත්‍රිචි ප්‍රදේශයේ ළිඳක කුහරයකට වැටී සිරවී සිටින දෙහැවිරිදි ස
වෛද්‍ය පාදෙනිය ගැන මැතිවරණ කොමිසම පරීක්ෂණයක් ඉල්ලයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීමක
ජනපතිවරණයේදී සමාජ මාධ්‍ය නිරීක්ෂණයට ක්‍රම රැසක් ක්‍රියාත්මක කරනවා
ජනාධිපතිවරණය සමයේදී සමාජ මාධ්‍ය නිරීක්ෂණය සඳහා ක්‍රමවේද රැසක් භාවිත කරන බවත් සිදුවීම් එකින් එක නිරීක්ෂණය කරන අ
සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහනුවරදී එළිදක්වයි
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙම මස 31 වැනිදින මහනු
‘සාධාරණ - ප්‍රායෝගික ආර්ථික ක්රමවේදයක් මත කටයුතු කරනවා’
සාධාරණ, ප‍්‍රායෝගික, ජනතාවට සෙත සැලසෙන රට ඉදිරියට ගෙන යෑමට හැකි ආර්ථික ක්රමවේදයක් මත කටයුතු කරන බව ජාතික ජනතා ප
ඡන්ද පත්‍රිකා ගබඩා කර ඇති තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව ඉල්ලයි
ජනාධිපතිවරණයට අදාල ඡන්ද පත්‍රිකා ගබඩා කර ඇති තැපැල් කාර්යාලවලට මැතිවරණය අවසන් වන තෙක් පොලිස් ආරක්ෂාව සපයන ලෙසට
ජනාධිපති වී මාස තුනක් ඇතුළත තරුණ ප‍්‍රතිපත්තිය නීතිගත කරනවා
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් කළ තරුණ ප‍්‍රතිපත්තිය තමන් ජනාධිපති පදවියට පත්වී පළමු මාස තුන ඇතුළත
පැෆරල් සංවිධානය සමෘද්ධි අධ්‍යක්ෂකට එරෙහිව නඩු පවරන්න යයි
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම, රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සහ අලුතින් සමෘද්ධි සහනාධාර කාඩ්පත් බෙදාදීම ඇතුළු චෝදනා
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටුවක් අරී
මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (28) පැවති වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් වනවිටත්
‘කුඩු දිලීප’ රිමාන්ඩ්
රිවෝල්වරයක් සන්තකයේ තබාගෙන සිටියදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් පාතාල කි‍්‍රයාකාරිකයකු වූ ‘‘කුඩු දිලීප’’
පුත්තලමේ පීඩාවට පත් පිරිස 31,318 දක්වා ඉහළට
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 15ක ගංවතුරින් හා මහ වැසි හේතුවෙන් පීඩාවට පත්වු පිරිස අද(28) වනව
ඇමැති ෆවුසිගේ ප්‍රකාශයක් ගැන විමර්ශනයක්
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා සිදුකළැයි කියන ප්‍රකාශය
අකිල ගැන බන්දුලගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දිවයිනේ ජනප්‍රිය පාසල් 54 ක් ක් ඇතුළු පාසල් 364 ක් සඳහා ළමුන් 48,000 ක් ඇතුළත් කිරීමට අධ්
ඇල්ල-වැල්ලවාය මාර්ගය තවදුරටත් වසා දැමීමේ තීරණයක්
ඇල්ල- වැල්ලවාය මාර්ගය තව දුරටත් තාවකාලිකව වසා දැමීමට බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ ප්‍රධාන
ඉම්තියාස් කාදර්ට ඇප
ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල ආසන සංවිධායක ඉම්තියාස් කාද
මුහුද රළු වෙයි:දකුණු වෙරළබඩ ප්‍රදේශයේ රළ ගොඩබිමට ඒමේ අවදානමක්
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය අද දිනයේදී ද
ජනපති යළි දිවයිනට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයේ තෙදින නිල සංචාරය නිමා කර දිවයිනට පැමිණියේය.
අගමැතිගෙන් ට්‍රම්ප්ට සුබ පැතුම්
අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ නායකයා මරා දැමීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
නවීන තාක්ෂණය සහිත විශ්ව විද්‍යාල රැසක් පිහිටුවනවා
තමා බලයට පත්වීමෙන් පසුව නවීන තාක්ෂණය සහිත නව විශ්ව විද්‍යාල රැසක් රටපුරා පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
අයි.එස්. නායකයා මියගිය බව ට්‍රම්ප් තහවුරු කරයි
අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගිය බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විශේෂ
ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ යවන්න කොමිසමෙන් දුන්න මුදල් මදි
ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් යැවීම ඇතුළු සියලුම තැපැල් වියදම් සඳහා මැතිවරණ කොමිසම රුපි
පළාත් පහකට තද වැසි
දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයෙහි පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් පළ
‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන‘ගිවිසුමට අත්සන් තැබීම 31 වැනිදා
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ සඳහා වන ග

