මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්(එම්.සී.සී) ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුව අගමැති හා මුදල් ඇමැත
එසැණ පුවත්
කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය අවට නව රථවාහන සැලැස්මක්
කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය අවට පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා අද (23) සිට නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර
රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි
සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස්
‘‘වසර 10 ක සේවා කාලය අවසන් පොලිස් නිලධාරීන්ට උසස්වීම් දෙනවා‘‘
වසර දහයක සේවා කාලය අවසන් කර ඇති පොලිස් නිලධාරීන්ට හිමි උසස් වීම් ලබා දීමට අදාල කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට
පාඨලීගේ රියඅනතුර ගැන පූජිතගෙන් ප්‍රකාශයක් ගන්න අධිකරණයේ අවසර
හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතා රාජගිරියේදී මුහුණ දුන් බව කියන රිය අනතුර සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින පොලි
ජල විදුලි උත්පාදනය සියයට 70කින් ඉහළ යයි
අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සියයට 70%ක පමණ ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන්
‘අවතැන් වූවන්ට සහන සලසන්න චක්‍රලේඛ බාධාවක් කරගන්නෙපා’
ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාවට කඩනමින් සහන සැලසීමේදී චක්‍රලේඛ සහ අණ පනත් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති ගෝඨ
ලංකාවේ සෞඛ්‍ය සේවා නංවන්න බ්‍රිතාන්‍ය සිසුවෙක් මුදල් රැස්කරයි
ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සිය සහෝදරයා සහ සහෝදරිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා
‘විරැකියා අනුපාතය පහළ දමන්න රජය දැනටමත් කටයුතු කරලා’
ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය පහළ දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ නව රජය දැනටමත් ක්‍රියාකර ඇතැයි ව
දේපල වෙන්දේසිය වසරකට අත්හිටුවයි
මිලියන තුන්සීයට වඩා අඩු ණය ගෙවීමට නොහැකි වීම නිසා බැංකු විසින් වෙන්දේසී කිරීමට නියමිත දේපල වෙන්දේසි කිරිම පමණක
කොළඹ-මඩකලපු දුම්රිය ධාවනය අද සිට
දින තුනක් නතර වී තිබුණු කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධානය අද (23) රාත්‍රී සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බ
බැළලියකට පහර දී මරා දැමූ සිසුවා අත්අඩංගුවට
බණ්ඩාරගම, මස්විල ප්‍රදේශයේ අසල්වැසි නිවසක සුරතලට ඇති කළ බැළලියකට තියුණු ආයුධයකින් පහර දී මරාදැමීමේ සිද්ධියක් ස
පහ වසර ශිෂ්‍යත්ව මගඩියක් ගැන අධ්‍යාපන ඇමැතිට පැමිණිල්ලක්
පහ වසර ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලබා සමත්වන දරුවන්ට උසස් පාසලකට ඇතුලත් වීමට ඇති අවස්ථා ගණන අධ්‍යාපන බලධාරින් සම්ප
සංවර්ධන නිලධාරීහු ජනපතිගෙන් විශේෂ දීමනාවක් ඉල්ලති
රාජ්‍ය සේවයේ විශේෂ දීමනාවට සමාන දීමනාවක් ආශ්රිත සේවා උපාධිධාරීන් ඇතුළු ද්විතීය හා තෘතීය මට්ටමේ රාජ්‍ය සේවකයින
සුර්ය විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නැයි අගරදගුරුතුමෝ ඇමැතිගෙන් ඉල්ලති
විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේ දී හැකිතරම් සුළං හා සුර්ය විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නැයි මැල්
අඩු අධ්‍යාපනයක්-අඩු ආදායම්ලාභී පවුල්වලට ජනවාරියේදී රැකියා
අඩු ආදායම්ලාභී, අඩු අධ්‍යාපන මට්ටමක් සහිත ලක්ෂයක් සදහා රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ මුල් කාර්තුවේ ස
විපතට පත්වූවනට සහන සලසන්න ලක්ෂ 170 ක්
දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට හදිසි සහන සැලසීම සඳහා රජය රුපියල් ලක්ෂ 170 ක
ඊජිප්තුවෙන් ගෙන්වූ නරක් වූ ලූනු කන්ටේනරයක් සොයාගනී
ඊජිප්තුවෙන් ගෙන්වන ලද, මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මාර්ගයේ කන
පාසල් සිසුවකුගෙන් මදුරු මර්දන බඳුනක්
ප්ලාස්ටික් භාජන හා ටින් බඳුන්වලට ජලය එකතුවී මදුරුවන් බෝවීමෙන් විවිධ වසංගත රෝගවලට ගොදුරුව සෑම වසරකම විශාල පිරිස
කොටුව-බදුල්ල විශේෂ දුම්රියක්
කොළඹ කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් ඉදිරි දින තුනකදී ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
තිස්සමහාරාම ඇල්ලගල කුඹුරු අක්කර 4000ක් වැස්සෙන් විනාශයි
තිස්සමහාරාම ඇල්ලගල වාරි පද්ධතිය යටතේ වගාකර ඇති කුඹුරු අක්කර 4000 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි කි
යතුරුපැදි එන්ජින් ධාරිතා ගැන නීති නැතැයි ජනාධිපතිට පොලිස්පතිට ලියයි
රියදුරු බලපත්‍ර පංතියෙන් නියම කර ඇති යතුරුපැදි එන්ජින් ධාරිතා සීමා හැරුණු විට මෙරට මාර්ගයේ ධාවනය කර හැකි යතුරුප
රාජිතගෙන් තෙවැනි වරටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්
සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේන
කලාවැවේ වාන්ජලයට යටවූ පාලම අවදානම් තත්වයක
කලා වැවේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලයෙන් යටවී තිබූ ප්‍රධාන මාර්ගයේ පාලම මේ වනවිට විවෘත කර තිබුණද, ජල පහරට
මගුරු ගඟේදී ඔරුව පෙරළී අඹු සැමි යුවළ අතුරුදන්
මගුරු ගඟ හරහා ඔරුවකින් යමින් සිටි තරුණ අඹු සැමි යුවළක් අද(23) ඔරුව පෙරළී අතුරුදන්ව ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.
වසාදැමුණු පස්සර-බිබිල මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක්
මාර්ගය ගිලාබැසීම හේතුවෙන් වසා දැමූ බදුල්ල පස්සර බිබිල මාර්ගය වෙනුවට, අම්බලම හන්දියෙන් ලුණුගල දෙසට පිවිසිය හැකි
පූජිත්-හේමසිරි තවදුරටත් රිමාන්ඩ්
අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වර
සිවාජිගේ විරෝධයෙන් යාපනේ‘සංඝමිත්තා-මිහිඳු-කාවන්තිස්ස‘ ප්‍රතිමා ඉවතට
යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක සිරකරුවන් විසින් නිර්මාණය කර තිබූ චිත්‍රයකට අදාළව ප්‍රතිමා තුනක් එම ස්ථානයේ
රාජ්‍ය ආයතනවලට විදේශ ගිවිසුම් තහනමක්
රජයේ අමාත්‍යාංශවලට, පළාත් සභාවලට සහ රාජ්‍ය ආයතනවලට විදේශ රාජ්‍යයන්, තානාපති කාර්යාල හෝ විදේශ ආයතන සමඟ ගිවිසුම් ව
වසා දැමූ පොළොන්නරුව - මඩකලපු මාර්ගය විවෘත කරයි
ගංවතුර හේතුවෙන් තෙදිනක් පුරා වසා දමා තිබූ පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේ අද (

