ඇඹිලිපිටිය රත්නපුර ප‍්‍රධාන පාරේ සංඛපාල ප‍්‍රදේශයේදී අද (27) අලූයම මගී බස් රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදු
එසැණ පුවත්
රාජිතට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් සීඅයිඩීය ප්‍රකාශයක් ගනී
වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (26) රාත්‍රී කොළඹ නාරාහේන්පිට පෞද්ගලක රෝහලක් වෙත ඇතුළත් කළ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය භද්‍රානි ජයවර්ධන
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන
රාජිත රෝහල් ගත කෙරේ
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැ
සෙබළාට පහර දී ගිනි අවිය පැහැරගත් දෙදෙනා රිමාන්ඩ්
වවුනියාව බෝගස්වැව යුද හමුදා කඳවුර තුළදී සෙබළෙකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී ඔහුගේ ගිනි අවිය පැහැරගැනීමේ සිද්
විදුලිය මිලදීගැනීමේදී වූ මූල්‍ය අක්‍රමිකතා ගැන ඇමැති පරීක්ෂණයක් ඉල්ලයි
හදිසි විදුලිය මිලදී ගැනීම්වලදී සිදුව ඇතැයිද කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමට විධිමත් පරීක්ෂණයක්
‘රාජිතට වගේම ගම්මන්පිල, වීරවංශ, අගමැතිටත් නඩු පවරන්න පුලුවන්’
ජනාධිපතිවරණ වේදිකාවේදී අසත්‍ය ප‍්‍රකාශ සිදුකිරීම පිළිබඳව රාජිත සේනාරත්න මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න
සීඅයිඩීය-එස්ටීඑෆ් රාජිතගේ නිවස වටලති
වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී
දුම්රිය බලවේග කට්ටල 8ක් ජනවාරියේදී එක්වෙයි
නව දුම්රිය බලවේග කට්ටල 8ක් ලබන ජනවාරි මාසයේ සිට ධාවනයට එක්කරන බව දුම්රිය සේවා රාජ්‍ය ඇමැති සී. බී. රත්නායක මහතා පැව
උසස් පෙළ ප්‍රතිඵල හෙට නිකුත් කරයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විහාගයේ ප්‍රතිඵල හෙට (27) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තු සඳහන් කරයි.
ලංගම නව සභාපති කිංස්ලි රණවක
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති වශයෙන් නීතිඥ කිංස්ලි රණවක මහතා පත්ව සිටි.
ඇඟලුම් නිෂ්පාදනයට කෙසෙල් කෙඳි
ඇඟලුම් නිෂ්පාදනය කිරීම සඳහා කෙසෙල් කෙඳි භාවිත කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා පේෂකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කර
වන අලියකු පහර දී ඉන්දීය ජාතිකයකුට තුවාල
පුත්තලම කල්අඩිය ප්රදේශයේ දී අද(26) වන අලියකු පහරදීමෙන් ඉන්දීය ජාතිකයකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇ
සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි
ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන අයුරින් සැමරුම් උත්සවයක් සංවිධානය කළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාගැන
රාජිතගේ නීතිඥවරු අධිකරණයට ගෙනා මෝසම යළි ඉවත්කර ගනිති
තමා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් ලබාදුන් වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ
වැට් අඩු කිරීම හාල්, ගෑස්, තෙල් ඇතුළු භාණ්ඩ රැසකට බලපාන්නේ නෑ
වැට් බදු අඩුකිරිම හාල්, ගෑස්, තෙල් ඇතුලූ භාණ්ඩ රැසක මිලට බල නොපාන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
ගෙවල් දෙකේම රාජිත නෑ
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහු
සූර්යග්‍රහණය උතුරට දර්ශනය වූ අයුරු
ඉතා විරල වූ වලයාකාර සූර්යග්‍රහණයක් අද(26) උදෑසන වසර 10 කට පසුව උතුරේ ජනතාවට ඉතා හොඳින් දැක බලා ගැනීමට අවස්ථාව උදා විය
කළුබෝවිල රෝහලේ 6වන මහළින් වැටී රෝගියෙක් මරුට
කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු අද(26) එහි 6 වන මහළින් වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කිය
‘‘5 ශ්‍රේණිය ඉංග්‍රීසි පෙළ පොතේ ඓතිහාසික උරුමයන් විකෘති කරලා ‘‘
පසුගිය රජය මුද්‍රණය කර ඇති පහ ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතේ පළාත් හඳුන්වාදීමේදී උතුරු හා නැගෙනහිර පළාත් වෙන් නොක
‘‘මහින්ද රාජපක්ෂ ජනපති කිරීම අපි කළ දේශපාලන වරදක්‘‘
“මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරන්න දිවිහිමියෙන් කටයුතු කිරීම අපි කළ දේශපාලන වරදක්” යැයි හිටපු අමාත්‍ය පාර්ලිම
අර්තාපල් ආනයනික බද්ද අඩුකරයි
ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා වන රුපියල් 50 ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 25 ද
‘ව්‍යවස්ථා සංශෝධන- ගැටලුකාරී අණපණත් පාර්ලිමේන්තුව විසුරුවන තෙක් ගේන්නේ නැහැ‘
නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවන තෙක් කාලය තුළ ව්‍යවස්ථා සංශෝධන, අර්බුධක
පුද්ගලයකු කපා කොටා ඝාතනය කළැයි 7 දෙනෙකු අත්අඩංගුවට
බණ්ඩාරවෙල දකුණු කැඹිල්ලෙවෙල අඹගහකුඹුර ප‍්‍රදේශයේ උත්සව ගෙදරකදී තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද (25
සෙබළාට පහර දී ගිනි අවිය පැහැරගත් සගයා අත්අඩංගුවට
වව්නියාව බෝගස්වැව යුදහමුදා කඳවුරේ සේවය කරමින් සිටි සෙබළෙකුගේ ගෙල තුවාල කර ගිනිඅවිය පැහැරගෙන ගිය සැකකරු කැකිරාව
රාජ්‍ය ඇමතිවරුන්ට වැඩ පවරන්න උපදෙස්
රාජ්‍ය ඇමතිවරුන්ට විෂයන් හා කාර්යයන් නිල මට්ටමින්ම පවරාදීම සඳහා ඔවුන්ට අයත් විෂයන් සහ කාර්යයන් පවරමින් ගැසට් න
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ නායයාම් තවදුරටත්
වර්ෂාව හේතුවෙන් ඇල්ල-වැල්ලවාය ප‍්‍රධාන මාර්ගයේ 16 කණුව ආසන්නයේ මාර්ගය තවදුරටත් නායයමින් පවතී.
ටුවිටර් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම යාවත්කාලීන කරන්නැයි උපදෙස්
ආරක්‍ෂිත දෝෂයක් හේතුකොටගෙන ටුවිටර් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම වහාම යාවත්කාලීන කරගන්නා ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ස
පැහැරගත් ගිනි අවිය කැකිරාවෙන් හමුවෙයි
වව්නියාව බෝගස් වැව යුද හමුදා කඳවුරේ සේවයේ නියුතුව සිටි සෙබළකුගේ ගෙල කපා තුවාල කර, පැහැර ගත් ගිනි අවිය කැකිරාව ප්
කොළඹ-බදුල්ල මාර්ගයේ කොටසක් ගිලා බසී
කොළඹ - බදුල්ල මාර්ගයේ මාමල්ගහ ප‍්‍රදේශයේදී මාර්ගයේ කොටසක් ගිලා බැස ඇතැයි පොලිසිය කියයි.

