ගම්පහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී තිබෙන බව නගරාධිපති එරංග සේනානායක මහතා පවසයි.
එසැණ පුවත්
ඇන්ටිජන් කට්ටල තොගයක් දකුණු කොරියාවේ සිට කටුනායකට
දකුණු කොරියාව විසින් පරිත්‍යාග කරන ලද රැපීඩ් ඇන්ටිජන් කට්ටල 30,000 ක් අද (11) සවස ශ්‍රීලකන් ගුවන් සේවයේ යානයකින් කටුනා
යන්ත්‍රයකට හිස සිරවී පුද්ගලයෙක් මරුට
මිල්ලනිය පරගස්තොට ටයිල් නිෂ්පාදන කර්මාන්තශාලාවක යන්ත්‍රයකට හිස සිරවීමෙන් ඉන්දියානු ජාතික තරුණයෙක් අද (11) මිය
අයවැය 17 වැනිදා පාර්ලිමේන්තුවට
2021 සඳහා වන අයවැය එළැඹෙන 17වැනි අගහරුවාදා පස්වරු 1.40ට පාර් ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙවර අයවැය විවාදය දින 21ක් පැව
කෝටි එක හමාරක කේරළ ගංජා ඩිංගියක
යාපනය සහ මන්නාරම් මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 15 කට අධික වටි
හල්දුම්මුල්ල කඳු මුදුනේ ජලාශයක් ඉදි කරනවාට මන්ත්‍රීවරුන්ගේ විරෝධය
හල්දුම්මුල්ල නගරයට ඉහළ කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශය වහාම නවත්වන ලෙස හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පි
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් හදිසියේ මියයයි
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටි රැඳවියෙකු හදිසියේම රෝගාතුර වී අද(11) අලුයම මිය ගොස් ඇති බව අඟ
සුදු සීනිවලට උපරිම සිල්ලර මිලක්
සුදු සීනි සඳහා රජය උපරිම සිල්ලර මිලක් පනවා තිබේ.
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 11,000 ඉක්මවයි
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (10) පස්වරු 21.20 වනවිට තවත් ආසාදිතයන් 125 දෙනෙකු එක් වී තිබේ.
අද දිනට කොරෝනා මරණ 5 යි
රාගම පදිංචි පුද්ගලයකු නිවසේදීම කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගොස් තිබේ.
නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ගෙදර යද්දී සූර් වෙලා
කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානයේ සිට ප්‍රතිකාර ලබා සුව වී පැමිණෙමින් සිටි පිරිසක්, ඔවුන් ගම්පහ වෙත පැමිණෙමින් සි
ස්කූබි ඩූ කාටූනයේ සම නිර්මාතෘවරයා මියයයි
ලොව ප්‍රකට කාටුන් කතා මාලාවක් වන ස්කූබි ඩූ හි සම නිර්මාතෘ කෙන් ස්පියර්ස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට තවත් 305 ක්
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (10) සවස 6.55 වනවිට ආසාදිතයන් 305 දෙනෙකු එකතු වී ඇත.
මුහුදුබඩ දුම්රිය ධාවනය දින 3 ක් තනි මාර්ගයක
කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර පහළ මාර්ගයේ හදිසි ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් හෙට (11), අනිද්දා (12) සහ ඉන් අනිද්දා (13)
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනයක්
කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහ
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිතයෝ 56 ක්
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඞ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූ
කොරෝනා මරණ 40 ට නගී
කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් ඇති බව අද (10) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර
විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හෙට සිට විවෘතයි
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මාසයක කාලයක් තාවකාලිකව වසා දමා තිබූ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හෙට (11) සිට ය
ඇඳිරිය ඉවත් කළත් ගම්පහ බස් නැහැ
මාසයකට වැඩි කාලයක් නිරෝධායන ඇඳිරිනීතිය නිසා වසා දමා තිබු ගම්පහ නගරය යලි විවෘත කෙරුන ද අද (10) දහවල් කාලයේ සිට ගම්පහි
657 ක් සුවය ලබා පිටව යති
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව සිටි 657 දෙනෙකු සුවය ලබා අද (10) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කි
ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොරෝනා
ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි අද (10) නිකුත්වු පී.සී.ආර්. පරීක්ෂණ ව
මහබැංකු සේවකයා නෙරපූ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සේවයෙන් පහ කළ ජ්‍යෙෂ්ඨ පරිගණක විශ්ලේෂකයෙකුට විශ්‍රාම වැටුප් සහිතව රුපියල්
මංගල උත්සවයට ආසාදිතයකු පැමිණීමෙන් මනාල යුවළ ඇතුළු පවුල් නිරෝධායනයට
බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් මනාල යුවළ ඇ
ණය සහන කාලසීමාව තවත් මාස 6 ක් දිගු කරයි
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ලබා දී තිබූ ණය සහන කාලය ඔක්තෝබර
මිත්තණියගේ ශ්‍රී ලාංකික කෑම වට්ටෝරුව ඕස්ට්‍රේලියානු මිණිබිරියට ජයගෙනේ
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 9 - 14ත් අතර දරුවන් සඳහා පැවැත්වෙන ඉවුම් පිහුම් තරඟාවලියක ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලාං
ගලගෙදරින් ගම් 3 කට සංචරණ සීමා
ගලගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් කුඹුරේගම ආශ්රිත ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වීමත් සමඟ එම
5000 දීමනාව ඉල්ලා ග්‍රාම නිලධාරිට තර්ජන
රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව දෙන ලෙස ඉල්ලා අලුබෝමුල්ල බටහිර ග්‍රාම නිලධාරී කාර්යාලයට කඩා වැදුණු පුද්ගලයකු
බොරැල්ල පොලිසියේ ලොක්කා ඇතුළු 40 ක් නිරෝධායනයට
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 40 දෙනකු නිරෝධායනය සඳහා කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද
මගී ප්‍රවාහන බස් රථ හිමියන්ට සහනයක්
කොවිඞ් - 19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් ධාවකයින් අය කරනු ල
මාවනැල්ල ප්‍රා.සබේ රැස්වීමට සතියක වාරණයක්
නිරෝධායන නීති කඩ කරමින් පැවැත්වු මාවනැල්ල ප්‍රාදේශීය සභා රැස්විම සතියක කාලයක් කල් තැබීමට මාවනැල්ල මහෙස්ත්රාත

