බොරැල්ල පොලිසියේ ලොක්කා ඇතුළු 40 ක් නිරෝධායනයට


 


 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
             
බොරැල්ල  පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 40 දෙනකු  නිරෝධායනය සඳහා කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ  ස්ථාපිත කර තිබෙන  නිරෝධායන  මධ්‍යස්ථානය කරා යොමු කළ බව  පොලිස් ආරංචි මාර් ග සඳහන් කරයි .
 
                         
මේ වන විට බොරැල්ල පොලිසියේ නිලධාරීන් 71 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම ආරංචි මාර් ග පවසයි.