කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා වෙන්කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බ
එසැණ පුවත්
පැරිසියේ රණවිරු සැමරුමක්
පැරීසියේ ශ්‍රීලාංකිකයන්ගේ සංවිධානය විසින් සෑම වසරකම පවත්වන ලද රණවිරු සැමරුම් උත්සවයේ 2021 වසරේ රණවිරුවන් සැමරීමේ
ඥාතීන්ට බාර දුන් සිරුර කොරෝනා නීති යටතේ ආදාහනයට
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය කාන්තාවකගේ සිරුරක් නිවසට ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබියදී ලැබ
රජයේ සේවකයන්ට මෙවර මාසික වැටුප 21දා
රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප ලබන 21 වැනි සිකුරාදා ලබා දීමට කටයුතු කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
අල්ලස් ගැනීමේ චෝදනාවෙන් තලාව හිටපු ප්‍රා.ලේකම් නිදොස්කොට නිදහස්
දැව බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 20,000ක අල්ලස් ගැනීමේ චෝදනාවට වරදකරුවී බරපතල වැඩ සහිත මාස 18ක අත්හිටවූ සිරදඩුවම
කොරෝනා පාලනයට හමුදාව යෙදෙව්වාට ද්‍රෝහී කණ්ඩායම් උරණ වෙලා
යුද්ධය අවස්ථාවේදී එදා රජයට විරුද්ධවු රට ජාතියට ද්‍රෝහී කණ්ඩායම් කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා
මියගිය කොටි සාමාජිකයන් සැමරූ අයෙක් අත් අඩංගුවට
යුද්ධයේදී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් සමරමින් මඩකලපුව කල්කුඩා වෙරළ තීරයේ සැමරුම් උත්සවයක නිරත වෙමින් සිටි පුද්
ගල්කිස්සේ කොස්තාපල්වරියෝ දෙකකට කොරෝනා
ගල්කිස්ස පොලිසියේ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාධිත වී ඇති බවට තහවුරු වූ බවත් එම නිලධාරිනි
මිලානෝ කොන්සල් කාර්යාලය අලුත් තැනකට
ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි කොන්සල් ජෙනරාල් කාර්යාලය Via Giovanni Da Udine 15A යන ස්ථානයේ පිහිටි නව පරිශ්‍රයට රැගෙන ගියේය.
කටවල් වහ ගන්නැයි කථානායකවරයාගෙන් අවවාදයක්
සියලුම මන්ත්‍රීවරුන් මුව ආවරණ පැළඳ සිටින්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (18)පෙරවරුව
කොළඹ වරාය පනත හෙට විවාදයට
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී හෙට (19) සහ අනිද්දා (20) පැවැත්වීමට නියමිතය .
යුද ජයග්‍රාහණයට අදට වසර 12යි
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර 30 අවුරුදු යුද්ධය නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාව ලබාගත් යුද ජයග්‍රහණයේ 12 වැනි ස
වරාය නගර පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති විශේෂ බහු
රිෂාඩ්, ප්‍රේමලාල් මැති සබයට රැගෙන එති
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදුර්දීන් සහ ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරු පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි
හිටපු මන්ත්‍රී තුරේරත්නසිංහම් කොවිඩ් වැළඳී මිය යයි
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඒ තුරෙයි රත්නසිංහම් මහතා කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස
මුදලට ක්‍රිකට් පාවාදීමේ චෝදනාවෙන් ක්‍රීඩකයෝ පස්දෙනෙක් නිදහස්
විදේශ රූපවාහිනී නාලිකාවක් විකාශ කළ වැඩසටහනක් හේතුවෙන් මුදලට ක්‍රිකට් තරග පාවාදීමට සූදානම් වූ බවට චෝදනා එල්ල වූ
අදත් තැනින් තැනට වැසි
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට, මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (18) සවස් කාලයේදී හෝ රාත
වසම් තුනක් වහයි:වසම් අටක් අරී
දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම සේවා වසම් තුනක් අද අලුයම 6 සිට හුද කළ කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පව
සංචරණ සීමා නිසා රජයට කෝටි 6000ක පාඩුවක්
දිවයින පුරා පසුගිය දින හතරේදී ක්‍රියාත්මක කෙරුණු සංචරණ තහනම හේතුවෙන් රටේ ආර්ථිකයට වූ පාඩුව රුපියල් කෝටි 6000 ඉක්මව
දිස්ත්‍රික්ක අටක් දැඩි අවදානම්
වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොරෝනා වසංගත අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිල
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත්කරන ලද
‘‘වරාය නගර කෙටුම්පත සම්මත කරන්න අගමැති සහාය ඉල්ලයි‘‘
පාර්ලිමේන්තුවේ දී 19 සහ 20 දිනවල විවාදයට ගැනෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සියලු
24 සහ 25 රජයේ නිවාඩු දිනයක් කරයි
ලබන 24( සදුදා) සහ 25( අඟහරුවාදා) යන දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .
විශේෂ කැබිනට් රැස්වීම හෙට සවස 6ට
කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 6 ට පැවැත්වේ
කොරෝනා මරණ තවත් 19 වාර්තා වෙයි
කොරෝනා මරණ 19 අද වාර්තා වෙයි.ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව 981 දක්වා ඉහළට
තවත් පොලිස් වසම් තුනක් හුදකලා කරයි
උතුරු පළාතේ පොලිස් බල ප්‍රදේශ තුනක්ද අද රාත්‍රී 11 සිට හුදකලා කෙරේ.
පෙවූ රන්කිරට වන්දි ද මේ ගෙවන්නේ
වයෝවෘද්ධ මාපිය යුවළක් කිසියම් අයකු විසින් වැල්ලම්පිටිය හන්දියට ගෙනැවිත් දමා ගොස් ඇති අතර ඔවුන් ඉතා අසරණව තෙදින
ආසාදිතයන් 1579 පළමුවටයේ වාර්තා වෙයි
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,579 දෙනෙක් අද (17) දිනයේ දී වාර්තාවූහ. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇත
ඇන්ටිජන් ඉල්ලා බෝගම්බර රැඳවියෝ වහළට නගිති
කොරෝනා වයිරසය වැළඳී ඇත්දැයි පරික්ෂාවට ලක් කෙරෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය තමන්ට සිදු කරන ලෙස සෞඛ්‍ය අංශ වෙත බලපෑ
මෙම සති අන්තයේ සිට දින පහක් යළි සංචරණ සීමා
කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රටපුරා තවත් දින පහක් සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර ඇත.

