කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,581 දෙනකු අද (26) වාර්තාවිය.
එසැණ පුවත්
ඉන්දීය ගුවන්යානයක් ‘පර්ල්’ ගැන සොයයි
කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවිය හැකි පරිසර හානිය පාලනය කළ හැකි ආකාරය පි
ප්‍රදේශ රැසක විදුලිය ඇණහිටී
වැසි සහ සුළං සහිත කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක අද (26) දවස පුරා විදුලිබිඳ වැටීම් රැසක් සිදු වූ බව වි
නව නීතිපති සංජය රාජරත්නම් දිවුරුම් දෙයි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉ
පී.සී.ආර් ෆේල් වුණත් කොවිඩ් ප්‍රතිකාර දිගටම
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් ඊයේ (25) පෙරවරුවේ එහි කාර්ය මණ්ඩලය ඉවත්කිරීමේදී තුවාල ලබා කොළඹ ජාතික රෝහල
යාස් ඉන්දියාවට
ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘යාස්’ චණ්ඩ සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ උතුරු ඔඩිස්සා වෙරළ තීර
“මුහුදු තීරයේ කිලෝමීටර 10ක් වැනසිලා’’
කොළඹ වරාය ආසන්නයේ නවතා තිබියදී ගිනිගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු රසායනික සහ රූපලාවන්
මුල්ලේරියාව රෝහලේ කොරෝනා රෝගීන්ට අලුත් වාට්ටු දෙකක්
මුල්ලේරියාව රෝහල් භූමියේ ඉදි කෙරුණු ඇඳන් 352 යුත් කොරෝනා රෝගීන් සඳහා ඉදිකළ වාට්ටු දෙකක් වෙසක් පොහෝ දින අද දින (26) මහජ
වේයන්ගොඩ ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටී
වේයන්ගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය හරහා අධි ධාරිතාවෙන් යුතු විදුලි රැහැන්වල ආරක්ෂාව සදහා ඇද තිබු ව
ගම්පහ රෝහලේ අධි ප්‍රතිකාර ඒකකය වෙසක්දා විවෘත කෙරේ
ගම්පහ රෝහල අලුතින් ස්ථාපිත කළ අධි ප්‍රතිකාර ඒකකය වෙසක් පුන් පොහොය යෙදුනු අද (26) ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා
‘සයිනොවැක් ‘එන්නත නිෂ්පාදනය ශ්‍රී ලංකාවේදී
චීනයේ සයිනොවැක් කොරෝනා එන්නත ඉදිරි මාස දෙකේදී මෙරටදීම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම
“කොවිඩ් එන්නත දෙන්නම් වර්ජනය අතහරින්න’’
රටපුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලවලට, ග්‍රාම නිලධාරීව
රට පුරා ග්‍රාම නිලධාරීහු වර්ජනයක
ග්‍රාම නිලධාරීවරුන්ට කොවිඩ් වර්ධන එන්නත් ලබා නොදීමට විරෝධය දැක්වීම සඳහා රට පුරා සියලු ග්‍රාම නිලධාරිවරු අද (26) සං
නිවසේම මිය ගිය දෙදෙනකුට කොරෝනා
වතුපිටිවල මූලික රෝහලට අද (26) රැගෙන ආ පිරිමි මළ සිරුරු දෙකක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට භාජනය කිරීමේදී කෝවිඩ් 19 වෛ
ජනපතිගෙන් සෞඛ්‍ය ප්‍රධානීන්ට නියෝගයක්
චීන රජය මෙරටට පරිත්‍යාග කළ සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහ රට පුරා ජනතාවට වහාම ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජ
රැදවියන් 260 දෙනකුට ජනපති සමාව
ජාතික වෙසක් දිනය නිමිත්තෙන් සිරකරුවන් 260 දෙනකුට ජනපති සමාවෙන් නිදහස ලබා දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්
නැවෙන් එන රසායන ද්‍රව්‍යයෙන් ජනතාව රකින්න නාවික හමුදාවෙන් ආරක්ෂක වැටක්
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ ගිනිගෙන දැවෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නැමති බාහාලුම් ප්‍ර
පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරියක ඇතුළු දහයකට කොරෝනා
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරියක ඇතුළු සේවකයන් දස දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට
චීන රජය රජය පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ පහක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යාන
කොරෝනා ආසාදිතව සිටි මුජිබර් සුවය ලබා ගෙදර එයි
කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ම
රංගන ශිල්පිනී සුරේනි සෙනරත් දිවි රඟමඩලෙන් බැසයයි
ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියන් වූ සුරේනි සෙනරත් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
‘කොරෝනා පරාජයට තුන්වැනි එන්නතක් ඕනෑ ‘
කොරෝනා මර්දන එන්නතකින් පුද්ගලයකුට රැකවරණය සැලසෙන්නේ වසරක පමණ කාලයකට පමණකැයි වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී ත
කොත්මලේ ජලාශයේ වේල්ල ආසන්නයේ ගිලා බැසීමක්
කොත්මලේ ජලාශයේ ප්‍රධාන වේල්ල ආසන්නයේ මාර්ගයේ විශාල ගිලා බැසීමක් සිදුව ඇතැයි කොත්මලේ ජලාශයේ කාර්ය බාර ඉංජිනේරු
නැවේ ගින්න තවත් පැතිරෙයි
කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නට ළගාවීමට නොහැකි තත්ව
නිරෝධායන නීති කැඩූ 686 අල්ලයි
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 686 දෙනකු ඉකු
සංචරණය ලිහිල් කළ කාලය වූ අනතුරුවලින් හතක් මරුට
සංචරණ සීමා ලිහිල් කළ ඊයේ දිනය තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් හත් දෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය
වෙන දා සුදුවතින් බැබළුණු වෙහෙර විහාර අද පාළුවට යයි
සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට (26) යෙදී ඇත. මෙවර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බොදු ජනත
‘යාස්’ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි
ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘යාස්’ චණ්ඩ සුළි කුණාටුවක් වීමේ සහ නිරිත දිග මෝසම් තත්වයේ බලපෑමෙන්
කෝවිඩ් -19 මරණ තවත් 28ක්
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 28ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (25) තහවුරු කළේය.
බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක අතමාරුවක්
අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට බංග්ලාදේශයේ බැංකු මණ්ඩලය අනුමත කර ඇතැයි එරට පළවන නිව් ඒජ් ප

