කොවිඩ් ආසාදිතවූ තවත් 84 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය.
එසැණ පුවත්
වැඩි මිළට එළවළු වික්කොත් ජංගම වෙළදුන්ගේ බලපත්‍ර අහෝසි කෙරේ
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහත බැස තිබිය දී ආසාධාරණ ලෙස ඉහළ මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමේ නිරත ජංගම වෙ
මනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික අංශය සිදුකරන විමර්ශනයකට අදාලව තොරතුරු ලබාගැනීම සදහා අපරාධ පරී
විශ්වවිද්‍යාලත් කඩිනමින්ම විවෘත කිරීමට පියවර
සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ
ළිඳට වැටුණු අලියා මරුට
බකමූණ නිකපිටිය ට්‍රැක් 19 ප්‍රදේශයේ ළිඳකට වැටී අවුරුදු 10 පමණ අලි පැටවකු මිය ගොස් ඇතැයි අංගම්මැඩිල්ල වනජීවී නිළධාර
වයින් ස්ටෝර්ස් ඇරීමට අවසරයක් දී නැහැ
වයින් ස්ටෝර්ස්(බාර්)විවෘත කිරීමට ගත් තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධයකින් තොරව සිදු වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්
‘ලක්සල’ තවත් ශාඛාවක් ඩුබායිවල
ශ්‍රී ලංකා අපනයන ආදායම ඉහළ නැංවීමේ උපක්‍රමයක් ලෙස ‘ලක්සල’ තවත් ප්රදර්ශනාගාරයක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩු
මුණුපුරා 74 හැවිරිදි මිත්තණිය ඝාතනය කරයි
වැලිවේරිය පොලිස් වසමට අයත් කුඩුමිරිසලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකගේ හිසට එල්ල කළ මන්නා පිහි
එන්නත්කරණය වේගවත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
වයස අවුරුදු විස්සෙන් ඉහළ අයට ලබාදීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එන්නත් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැස
කළුතර මන්ත්‍රී ධූරය ලලිත් වර්ණකුමාරට
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ
රට වසර දෙකකින් දියුණු කළ හැකි සූත්‍රයක් රනිල් හෙළි කරයි
චීනය ඇතුළු දියුණු රටවල මෙන් ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ හොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලං
කසල තේ කිලෝ 8155ක් සමඟ දෙදෙනෙක් අත් අඩංගුවට
ගම්පොල සිට කොළඹ ප්‍රදේශයට ලොරියකින් රැගෙන යමින් තිබූ කසළ තේ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරෙහි නි
මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න වෙනම දිනයක්
මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා වෙනම දිනයක් ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර
මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම මන්ත්‍රී ධුරයෙන් ඉල්
වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයට විසිකළ පාර්සල් 07ක් අත්අඩංගුවට
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට ඉහලින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්
මත්ද්‍රව්‍ය ජාවාරම් කෙරූ විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයකු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පැවත් වු විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකු එම බලකායේ විශේෂ පොලිස් කණ
මට විරුද්ධව බන්ධනාගාරය ඇතුළෙන් කුමන්ත්‍රණයක් ආවා
තමාට එරෙහිව යන මඩ ප්‍රචාර ඇතැම් කූඨ වංචනික බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ කුමන්ත්‍රණයක් බව බන්ධනාගාර කළමනාකරණ
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරූ විදේශීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 9 ක් සමඟ පසුගියදා අත
සුරාසල් විවෘත කිරීම ගැන වෛද්‍ය විශේෂඥයන්ගේ අප්‍රසාදය
සුරාසල් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයෝ අප්‍රසාදය පළ කරති.
‘‘ලොහාන් ගැන සුදුසු පියවරක් ගන්නවා‘‘
අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට,බීමතින් සිය මිතුරන් පිරිසක් සමඟ අයුතු ආකාරයෙන් ඇතුළු වු බවට චෝදනා එල්ල වී ඇති,
ජනපති එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට නිව්යෝක් බලා යයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සමුළුව 21 වැනි දා ඇමැතීමට නියමිතය.
පුළුල් සන්ධානයක් ගොඩනගන්න ශ්‍රී ලනිපයෙන් යෝජනා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පොදුජන එක්සත් පෙරමුණ ද එක් කොට පුළුල් සන්ධානයක් ගො
කසල තේ කිලෝ 8000ක් අල්ලයි
අපනයනය කිරීම සඳහා කසළ තේ කිලෝ 8155 ක තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු යක්කල බැලුම්මහර ප
කූට වෙළෙඳුන්ට දඩ වැඩි කෙරෙන පාරිභෝගික පනත 22 වැනිදා මැතිසබයට
කූට වෙළෙඳුන්ට දැඩි දඩුවම් ලබාදීම සඳහා නීති ඇතුළත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ
ගැලනිගම අන්තර් හුවමාරුවේ මුදල් ඉස්සූ අයකැමි අල්ලයි
මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග ගැලනිගම අන්තර් හුවමාරු කාර්යාලයේ අයකැමි අංශයේ සේප්පු දෙකක තිබූ රුපියල් 14
සයිනෝෆාම් එන්නත් ලක්ෂ 40ක් කටුනායකට
ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සදහා චීනයෙන් මිළදී ගත්, රට නිෂ්පාදිත ’’ සයිනොෆාම් ’’ එන්නත් ,තවත් මාත්‍රා ලක්ෂ 40 ක් (මිලිය
බ්‍රිතාන්‍යයේ කොවිඩ් රතු ලයිස්තුවෙන් ලංකාව ඉවත් කරයි
එක්සත් රාජධානියේ කොවිඩ් අවදානම් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ලන්ඩනයේ ශ්‍රී ල
අද දවසේ කාලගුණය
සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (18) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ ව
සම්බා කීරි සම්බා වී මිල ගණන් වැඩි කරන යෝජනාවක් කැබිනට්ටුව
සම්බා වී කිලෝවක් රුපියල් 60 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 70 බැගින් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බව ක
කොවිඩ් ආසාදිතයන් තවත් 800ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 800 දෙනකු අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

