බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එසැණ පුවත්
සෞදි මිතුරු සංගමයේ ලොකු පුටුව කුමාර ජයකොඩිට
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා - සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ
කොළඹ පරණ තට්ටු ගෙවල් අලුත් කරන්න යයි
කොළඹ දිස්ත්‍රික්කයේ වසර 40කට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ ලබන වසරේදී ප්‍රතිසංවර්ධනය කිරීමට සැළසුම් කර ඇති බ
වරප්‍රසාද ඉල්ලන සටනට රනිලුත් නෑ
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට නොයන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ප
විශ්වාසභංගය ගැන 19 වැනිදා කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්
චිත්රසිරි වාර්තාව නොදුන්නාට ජනපති කාර්යාලයට නඩු
විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කෙරුණු චිත්රසිරි කමිටුවේ වාර්තාව ලබා නො
හිටපු ඇමැති ලිපිගොනු සොයා අල්ලස් කොමිසම මැතිසබය පීරයි
පසුගිය පාර්ලිමේන්තුවේ සිටි (9 වැනි පාර්ලිමේන්තුවේ) දූෂණ චෝදනා එල්ලවී ඇති මැති ඇමතිවරුන් 20 කට වැඩි පිරිසක් එම කාල
තැපෑලේ වැඩවරුම ගැන තැපැල්පතිගෙන් නිවේදනයක්
රජයේ ප්‍රතිපත්තිමය කරුණු පාදක කර ගනිමින් එයට විරෝධය පළ කර වැඩ වර්ජනයකට යාම ඉතා අසාධාරණ ක්‍රියාමාර්ගයක් තැපැල්ප
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට ගෙනා විශ්වාසභංගය විසිවෙයි?
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාල
බස් - දෙකක් ගැටී අයෙක් මරුට:21ක් රෝහලට
මොනරාගල - සියඹලාණ්ඩුව මාර්ගයේ වැලියාය ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් 21 දෙන
සිසුවා වැවට බිලි
මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රාදේශයෙ පාසල් සිසුවකු වේලාසිය ගැමුණු වැවේ දිය නෑමට ගොස් දියෙ ගිලි මරණයට පත්ව ඇති බව මද
පළාත් කිපයකට වැස්ස
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාලල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ වි
මෙරට පවුල්වලින් සියයට 16ක් කුසගින්නේ
ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 16 කට ප්‍රමාණවත්, පෝෂ්‍යදායි ආහාර වේලක් නොලැබෙන බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී තිබෙන
සාකච්ඡා කළා: පැහැදිලි එකඟතාවක් නෑ
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට
ට්‍රම්ප්-පුටින් හමුවෙති
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකා හමුවූහ. ඒ, ඇලස්කාවේ, ඇන්කර්ජ් න
සමීප සගයා ගැන මහින්ද දුක් වෙයි
’’වෘත්තීමය සගයෙකුගේ අහිමි වීමකට වඩා මිතුරෙකුගේ වියෝව අප වේදනාවට පත් කරයි’’යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන්
අගුණුකොළපෑලැස්ස කෘෂිකර්ම ආයතනයේ භූමි කොටසක ගින්නක්
අගුණුකොළපෑලැස්ස එරමිණීයාය කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ වගා භූමියේ කොටසක් අද සවස ගින්නකට හසුව ඇතැයි අගුණ කොළ පෑලැස්ස
බැංකුවේ මුදල් මල්ල පැය කීපයකින් සොයා ගනියි
බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින් රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් සොරා ගත් එම ආයතනයේම රියද
නුවරඑළියේ පාරේ වැඩට ඇමැති බිමල් ඉලක්කයක් දෙයි
නුවරඑළියේ මාර්ග සංවර්ධනයට වෙන් කරන ලද මුදල් වැයකර දෙසැම්බර් 31 වන විට සියලු වැඩ අවසන් කළ යුතු බව ප්‍රවාහන, මහා මාර්
ලෝක මැණික් - ස්වර්ණාභරණ වෙළෙඳපොල අල්ලන්න ප්‍රතිපත්තියක්
මැණික් හා ස්වර්ණාභරණ සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා සිටිය ද අපේක්ෂිත මට්ටමට අපනයන වර්ධනයක් සිදු
නව පොලිස්පති ජනපති හමුවෙයි
නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරු
ගොවි අරමුදලේ කෝටි 134ක් ’’ෆික්ස් ඩිපොසිට්’’ දාලා
ගොවීන්ගේ බාරකාර අරමුදල ගොවීන්ට සුභසාධනය වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර රුපියල් කෝටි 134 කට වැඩි මුදලක් පො
මන්නාරමේ ‘සුළං’ විදුලි ව්‍යාපෘති ගැටලුවට කමිටුවක්
මන්නාරම ප්‍රදේශ ඉදිකෙරෙන ‘සුළං’ විදුලි ව්‍යාපෘති දෙකක සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට බලශක්ති අමාත්‍යංශයේ අතිරේක
‘අදානි’ට වෙන්කළ ඉඩම් යළි ටෙන්ඩර් කරනවා
ඉන්දියාවේ ‘අදානි’ සමාගමට සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිවලට වෙන්කළ ඉඩම් දෙක නැවත ටෙන්ඩර් කැඳවා විදුලි ව්‍යාපෘතිය
’’වලස්කටා’’ රෝහලින් ඉවත් නොකරන්නැයි මවගෙන් මෝෂමක්
බස්නාහිර උතුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ රඳවා ප්‍රශ්න කිරීම් අතරතුරදී තුන්වෙනි මහලින් පැන බරපතල තුවාල ලබා කොළඹ ජ
ආයුර්වේදයෙන් වැඩ ගන්න හැටි සුව ඇමති කියයි
ආයුර්වේද වෛද්‍ය සේවාව හරහා සෞඛ්‍ය සේවාව මෙන්ම සංචාරක, ආර්ථික ක්ෂේත්‍ර ද ශක්තිමත් කිරීමට මහත් ශක්තියක් ලබා දිය හ
විනිමය සංශෝධන පනතට කථානායක සහතිකය
විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්
අයවැයේ සල්ලි ව්‍යාපෘතිවලට දැමූ හැටි ගැන සතුටු නෑ
පසුගිය අයවැයෙන් රජය සෑම ක්ෂේත්රයක් සඳහාම අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇතත් ඒවා නිසි පරිදි අදාළ ව්‍යාපෘති සඳහා යෙද
’’ඇතැම් නායකයන් සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න හදනවා’’
ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයන් රටේ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමට විදේශීය සංවිධාන සමග එක්වී කටයුතු කරම
රාජ්‍ය නිළධාරීන්ට නොමිලේ සංඥා භාෂා පාඨමාලාවක්
රාජ්‍ය සේවකයන් සඳහා සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ

