පළාත් කිපයකට වැස්ස


බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාලල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව කියයි.

වයඹ පළාතෙත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවති.