රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා හිටපු තානාපති වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති
එසැණ පුවත්
පොලිසියේ යකා නැටු ජාජබ පුංචි මන්ත්‍රී අල්ලයි
සිය සොහොයුරා නිදහස් කරන ලෙසට ඉල්ලා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය තුළදී පොලිස් නිලධාරීන්ට තර්ජනය කර සාපරාදී බලහත්කාර
සැකකරුවකුගේ තොරතුරු එළියට දීලා
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රැඳයුම් නියෝග මත රඳවා සිටින සැකකරුවකු සම්බන්ධයෙන් , සැකකරුගේ බිරිඳට දුරකථන ඇමතුම් ලබා
ගෑණු හුටපටයකට සෙබළෙක් සෙබළකු මරයි
සිය බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු තවත් සෙබළකු කපා කොට
ඉල් පොහොය අදයි
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට උරුමකම් කියන ඉල් පොහොය අදයි.
අයවැයට වෛද්‍ය සංගමයෙනුත් යෝජනාවලියක්
2026 අයවැය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.
පිළියන්දර- මහරගම පාර අලුත් වෙයි
මහරගම - පිළියන්දල මාර්ගයේ කිලෝමීටර 2000 සිට කිලෝමීටර 3+700 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩි දියුණු කිරීමට ක
පළාත් කීපයකට අද තරමක තද වැසි
ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාල
අධික රුධිර පීඩනයට තනි පෙත්තක ඖෂධයක්
අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සඳහා වර්තමානයේ වෛද්‍යවරුන් නිර්දේශ කරන පෙති වර්ග තුනක මාත්‍රාව වෙනුවට එම පෙති
මෙවර අයවැයෙන් ප්රතිලාභ රැසක්
ආර්ථිකය සංවර්ධනය ඉලක්ක කරගත් ජනතාවට ප්රතිලාභ රැසක් හිමිවන අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශ
සුළං විදුලි ව්‍යාපෘතිය ගැන ලොකු අධ්‍යයනයක්?
සංක්‍රමණික කුරුල්ලන් පැමිණෙන ප්‍රදේශයක් වන මන්නාරමේ අදානි සමාගම අත්හැර දැමූ සුළං විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරී
සජිත් ඉන්දීය මුදල් ඇමැතිනිය හමුවේ
ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය
හෑෂ් කිලෝ 12ක් සමග අයෙක් මාට්ටු
වැල්ලම්පිටිය මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ දොළහයි ග්‍රෑම් දෙසිය දොළහක් සමග පුද්ගලයකු අත්අ
නුගේගොඩ රැලියට යනවාද නැද්ද:විපක්ෂය කඹ ඇදීමක
නුගේගොඩ රැලියට යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවලට පැහැදිලි තීරණයක් මෙතෙක් ගැනීමට නොහ
ආදායම් බදු වාර්තා 30 පෙර ඕනෑ
2024/2025 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වෙනුවෙන් ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ආදායම් බදු වාර්තා මාර්ගගතව නොවැම්
සීවලී මැදි විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ
රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්ත
රාජ්‍ය නිලධාරීන්ගේ හොඳ තීන්දු ගැන ස්තුතියක් වත් නෑ
රාජ්‍ය නිලධාරීන් සත්භාවයෙන් ගන්නා තීරණ වලදී සිදුවන පාඩු ගැන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන සහ මුදල් අමාත්‍යංශයේ රෙගු
අම්බලන්ගොඩ වෙඩිතැබීමේ සිද්ධියේ මෝටර් රිය සොයාගනී
අම්බලන්ගොඩ නගර සභාව ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මාළු ව්‍යාපාරිකයකුට වෙඩි තබා පළා ගිය මෝටර් රථ
ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු 4 දෙනාට ඇප
ලංකා ධීවර සංස්ථාවට අවශ්‍ය නොවන මොහොතක නියමිතය ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මාළු වැකුම් කිරීමේ යන්ත්‍රයක්
චරිත රත්වත්තේට ඇප
අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වූ චරිත රත්වත්තේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළ
ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු හතරක් අත්අඩංගුවට
රජයට රුපියල් 5,856,116,00 මුදලක් පාඩු කර දූෂණයක් සිදු කිරීමේ චෝදනාව මත ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයකු ඇතුළු සිව් ද
වතිකාන විදෙස් ඇමැති ජනපති අනුර හමුවෙයි
රටේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගන්නා
අල්ලස් ගත් පී.සී අල්ලයි
කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයක් පාවිච්චි කළ පුද්ගලයකු අධිකරණ කටයුතු වලින් තොරව මුදාහැරීමට රුපියල් 5000 ක අල්ලසක් ග
ප්‍රජා වෛද්‍ය ලොකු දොස්තරලා 80ක් පිට වැඩට දාලා
ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥතාවය ලද නිලධාරීන් 160 දෙනකුගේ පුරප්පාඩු පැවතියදීත් එම විශේෂඥතාවය ලද වෛද්
සජිත් ඉන්දියාවට කරපු යෝජනාව
ඉන්දියාවේ සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නවදිල්ලියේ දී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ නියෝජිතයින් හමුවී
ප්‍රා.ලේ නැවතුනු ගොඩනැගිලිවල වැඩ අරඹයි
දැනට ඉදිවෙමින් පවතින සහ ඉදිකිරීම් අතරමග අත්හිටුවා ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගො
ලංකා - උස්බෙකිස්තාන් සහයෝගිතා ගිවිසුමක්
ශ්‍රී ලංකා - උස්බෙකිස්තාන් ද්වි පාර්ශ්වික උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැ
අපේ සරසවි විදෙස් සරසවි එක්ක ගිවිසුම් හතරක්
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිස
නාවික හමුදාවට ජපානෙන් තෑග්ගක්
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත චන්ද්‍රිකා සන්නිවේදන අන්තර් නිරෝධන පද්ධතියක් ලබා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය සහ අපරාධ ප
සංචාරක සංවර්ධන වැඩට ආසියා සංවර්ධන බැංකුවෙන් ණය
තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන (STSDP) ක්‍රියාත්මක කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව සමඟ ණය ගිවිසුම් වලට එළඹීමට කැබි

