~~දිවයිනේ බොහෝ පළාත්වල ප්රතධාන වශයෙන් වැසි රහිත  කාලගුණ තත්වයක් පවතී. 
කෙසේනමුත්, දිවයිනේ නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

සබරගමුව පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්රි්ක්කවලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.