පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 5 වැනිදා යළ
උසාවිය
පළාත් මැතිවරණ පවත්වන්නැයි බලධාරීන්ට එරෙහි පෙත්සම් විභාගය කල් යයි
කාලසීමාව අවසන් වීමෙන් පසුව විසුරුවා හැර ඇති සියලූම පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවර
ඉත්තෑවකු මැරූ දෙදෙනෙකුට 60දහසක දඩ
රාජකදළුව මානවේරිය වැව් රක්ෂිතයේදී උගුලක් අටවා ඉත්තෑවෙකු මැරූ සැකකරුවන් දෙදෙනෙකුට හලාවත මහේස්ත්‍රාත් දිසා වින
විල්පත්තුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අදාළ තීන්දුව කල් යයි
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය තුළ ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොන
මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් 13 වැනිදා තෙක් රිමාන්ඩ්
බුදු පිළිමේ කැඩිමේ සිද්ධියේ සැකකරුවන් මාර්තු 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත්රාත
රන්ජන්ට එරෙහිව පුරවැසියකුගෙන් පැමිණිල්ලක්
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිය ෆේස් බුක් ගිණුමේ පසුගිය පෙබරවාරි 13 දින ගුවන් හමුදා විශ්‍රාමිකයන් කිහි
මිලියන 540 ක අල්ලස් නඩුවේ පරීක්ෂණ අවසන්
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් චුදිතයන් වූ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාප
ඇමැති අර්ජුනගේ ආරක්ෂක නිලධරයාට ඇප
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළට අයුතුව ඇතුළු වී කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් අවස්ථාවේදී සිදුවු ව
ඇවන්ට්ගාඩ් නඩුව අප්‍රේල් 29 ට කල්යයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනාට එරෙහිව පවරා ඇති නඩුව ලබන අප්‍රේල් 29 වැනි දා තෙක් කල
තවත් අල්ලස් නඩුවක් 7 වැනිදාට කල්යයි
අල්ලස් නඩුවකට අදාළව සැකකරුවන් ලෙස නම් කර ඇති හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, අභියාචනාධිකරණ විනිසුරු ඒ.එම්.එන්.ඩී
රංජන්ට එරෙහි පැමිණිල්ල නැවත කැඳවීම මාර්තුවේදී
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල මාර්ත
කොතල හිඹුටු ගෙන ගිය ජීප් රිය වෙන්දේසි කිරීම අත්හිටුවයි
කොතළ හිඹුටු කැබලි කිහිපයක් නීති විරෝධීව ප්‍රවාහනය කළ ප්‍රාඩෝ වර්ගයේ අධි සුඛෝපභෝගි ජීප් රථය රාජ සන්තක කිරීමට
වසර 17කට පසු අළුත්කඬේ නීතීඥ සංගමයට සභාපතිවරියක්
අළුත්කඬේ මහෙස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ නිලවරණයේදී 2019/2020 වර්ෂය සඳහා නව නිලධාරී මඩුල්ල නිතරඟයෙන් තේරී පත්වූ අත
අභියාචනය බාරගැනීම ප්‍රතික්ෂේප කරයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ
කන්කසන්තුරේ නාවික හමුදා නිලධාරියකු අත්අඩංගුවට
කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියට අදාළව කන්කසන්තුරේ නාවික හමුදාවේ නිලධාරියකු අපරාධ
සිංහරාජයෙන් ශාක කොටස් ගෙන යාමට තැත්කළ විදේශිකයන්ට කෝටියක දඩයක්
සිංහරාජ වනාන්තරයෙන් සත්ත්ව සහ ශාක කොටස් පිටතට රැගෙන යාම සම්බන්ධයෙන් චෝදනා 37 කට වරද පිළිගත් ස්ලෝවැකියානුවන් පස්
ඝාතන චෝදනාවට වරදකරුවන් වූ 9 කට මරණ දඩුවම
පුද්ගල ඝාතන චෝදනාවට වරදකරුවන් වූ එකම පවුලේ අයියා මලෝ ඇතුළු නව දෙනෙකුට හලාවත මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු
අල්ලස් ගත් හිටපු කම්කරු නිලධරයකුට සිරදඬුවම්
සේවකයින්ට අතීකාල නොගෙවීම සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ආයතනයකින් රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ල
ගෝල්ෆේස් කෝට් නිවාසයේ සේවය කළ පුද්ගලයා ඝාතනය කර ඇතැයි හෙළිවෙයි
ගෝල්ෆේස් කෝට් තට්ටු නිවාසයේ සිව්වැනි මහලේ නිවසක විදේශ යුවළකගේ රියැදුරු ලෙස සේවය කරමින් සිටියදී අතුරුදන් වූ බව ක
දෙවසරක සිරදඬුවම් දුන් ගුරුවරිය ගැන අභියාචනයක්
පාසල් දරුවකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණයෙන් වසර දෙකක බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම වූ
බනිස් ගෙඩියක ඇල්පෙනෙත්තෙන් බේකරි හිමියාට වැඩ වරදී
බනිස් ගෙඩියක තිබූ ඇල්පෙනිත්තක් උඩු තල්ලේ ඇණුනු කාන්තාවකට රුපියල් 10,000ක වන්දියක් ගෙවන ලෙස දිවයිනේ ප්‍රධාන පෙළේ බේ
මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ 11 දෙනා යළි රිමාන්ඩ්
මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කිරිමේ සිද්ධියට අදාළ සැකකරුවන් එකොළොස් දෙනා ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාග
‘ලටෙක්’ හිටපු සභාපති නිදොස් කොට නිදහස්
ඉඩමක් ලබාදෙන බව පවසමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන වංචා කළ බවට ‘ලටෙක්’ හිටපු සභාපති රවී වෙ
කෝටි 100 මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පස් දෙනා රිමාන්ඩ්
රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 90ක් ජාවාරම් කළැයි කියන ඇමෙරිකානු ජාතිකයින් දෙදෙනා ඇතුළු වි
පහන් තක්ෂිලාවේ සල්ලි වංචාව: සහකාර අධ්‍යක්ෂකට අතින් ගෙවන්න වෙයි
උතුරු මැද පළාතේ පාසල් දරුවන්ගේ සාරධර්ම ප්‍රවර්ධනය කිරීම සඳහා පහන් තක්ෂිලාව වැඩමුළු පැවැත් වූ බව පවසමින් වංචා ක
ටෙලිකොම් ආයතනයට අතුරු නියෝගයක්
තරුණ නව නිපැයුම්කරුවෙකු නිර්මාණය කර පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට බාර දුන් අධි වෝල්ටීයතාවයෙන්
බේරුවල සිද්ධියේ තවත් සිව් දෙනෙක් රිමාන්ඩ්
රුපියල් මිලියන 277 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක් බේරුවල මුහුදේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ තවත් සැකකර
කොකේන් ජාවාරම්කරුට මරණ දඬුවම්
කොහුවල ප්‍රදේශයේ කොකේන් මත්ද්‍රව්‍ය බේදා හරිනු ලැබු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහ
අධිවේගී මඟේදී ව්‍යාපාරිකයා පැහැරගත් තිදෙනා රිමාන්ඩ්
අහංගම නගරයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන යමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා
ආගමන - විගමන නීති කැඩූ චීන්නු දෙදෙනාට අධි චෝදනා
ආගමන විගමන නිති උල්ලංඝනය කරමින් ලංකාව තුළ රැුදී සිට උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමින් මෙරට බැංකු ගිණුමක රුපි

