(ඔගස්ටින් ප්රනාන්දු)
රාජකදළුව මානවේරිය වැව් රක්ෂිතයේදී උගුලක් අටවා ඉත්තෑවෙකු මැරූ සැකකරුවන් දෙදෙනෙකුට හලාවත මහේස්ත්රාත් දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අද ( 01 ) රුපියල් 60,000ක බැගින් දඩ මුදලක් ගෙවීමට නියම කර තිබේ.
පොලිසිය ලද තොරතුරක් අනුව මරා දැමූ ඉත්කතෑවකු සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ දඩ නියම වුයේ සිංහපුරදේවගේ මින්දක සඳරුවන් සහ පියරත්නගේ කසුන් චතුර්ක යන දෙදෙනාටය.

