බි්රතාන්යය හා ශ්රී ලංකාව අතර ශක්තිමත් ආර්ථික සම්බන්ධතා ඇතිකර ගැනීමට කාලය පැමිණ ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්
ව්යාපාරික විත්ති
තණ බිම් නැති නිසා කිරි නිෂ්පාදනය අමාරුයි
කිරි ආනයනය නතර කිරීමට නම් ශ්රී ලංකාවේ වත්මන් කිරි නිෂ්පාදනය තුන්ගුණයක් දක්වාවත් වැඩි කළ යුතු බව මිල්කෝ සමාගමේ ස
මාගම්පුරය කර්මාන්ත පුරයක්
මෙම වසරේදී හම්බන්තොට වරාය ආශ්රිතව නව ව්යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි ශ්රී ලංකා වරාය අධිකාර
තව තෙල් පිරිපහදුවක්
ශ්රී ලංකාවේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඉන්දියා ඔයිල් සමාගම සැරසේ. මේ සඳහා ආයෝජනය කිරීමට නියමිත මුදල ඇමරිකා ඩ
ලංකාව පාකිස්තානයේ හොඳම මිතුරෙක්
ශ්රී ලංකාවට පාකිස්තානයෙන් සහය දිගටම ලැබෙනු ඇති බවට පාකිස්තානු අගමැති රාජා පර්වේස් අෂ්රෆ් මහතා පැවසීය. අනාදිමත
ප්ලාස්ටික් කර්මාන්ත දැක්මක් කොළඹදී
ප්ලාස්ටික් ආශ්රිත කර්මාන්ත තේමා කරගත් ප්රදර්ශනයක් අගෝස්තු 10-12 දිනයන්හිදී කොළඹ ලේක්හවුස් මන්දිර අසල ශ්රී ල
සේවක අරමුදලේ විස්තර දෙන්න කල් ඉල්ලයි
සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම පිළිබඳ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මාස හයක් අව
ආර්ථික තිරිහන් කරන්න කබ්රාල් අයි.එම්.එස්. කතා අරඹයි
ශ්රී ලංකාවේ ආර්ථිකය සවිමත්ව තබා ගැනීමට ජාත්යන්තර මූල්ය අරමුදල සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව මහ බැංක
අගන්තුක සත්කාරයටත් උපාධියක්
කොළඹ ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන පරිශ්රයේ පිහිටි ‘කලම්බු ඇකඩමි ඔෆ් හොස්පිටැලටි මැනේජ්මන්ට්‘ ආයතනය ශ්රී ලං
ජන ශක්තියෙන් ක්රීඩිකාවනට ශක්තිය
ස්පාඤ්ඤයේ පැවැති අයි.ඒ.ඒ.එෆ් ලෝක ශුරතා කනිෂ්ඨ මලල ක්රීඩා තරගාවලියට සහභාගී වූ ක්රීඩිකාවන් දෙදෙනකුට ජනශක්ති රක්
දන්ත වෛද්ය සංගමයට සිග්නල් අතහිත
ශ්රී ලංකා දන්ත වෛද්ය සංගමයේ 79 වැනි වාර්ෂික විද්ය සැසියට ප්රධාන අනුග්රහය යුනිලීවර් සමාගමේ සිග්නල් දන්තාලේප
දකුණු ආසියා මහා ප්රදර්ශනයක් අගෝස්තු මැද
ශ්රී ලංකාවේ විශාලතම ඉදිකිරීම් ප්රදර්ශනය වන ‘කන්ස්ට්රක්ට් 2012‘ අඛණ්ඩව 12 වැනි වරටත් ලබන අගෝස්තු 10-12 යන දිනයන් හිද
තේ අපනයනයෙන් ලංකාව පල්ලම් බසී
ශ්රී ලංකාවේ තේ කර්මාන්තය නඟා සිටුවීම සඳහා සාම්ප්රදායික කි්රයාපටිපාටිවලින් බැහැර සැලසුමක් අවශ්ය බව කොළඹ
ලංකාව සංචාරක පිමිමකට සැරැසේ
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය හා සංචාරක ප්රවර්ධන පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්යාපාරයක් වන ‘‘කටාන නගර සංවර්ධන ආයතනය
විදු උයනක් එයි
විද්යාව හා තාක්ෂණය වෙනුවෙන් වූ පහසුකම් සහිත ”විද්යා උද්යානයක්” ආරම්භ කිරීමට විද්යා හා උසස් තාක්ෂණ අමාත්යං
විස්සයි විස්ස වෙන්දේසියේ සරුයි.
ශ්රී ලංකා පි්රමියර් ලීග් විස්සයි- විස්ස කි්රකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හතේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත්
ඉන්දියා රෝහල් සමාගමක් ලංකාවට.
ප්රකට ඉන්දීය රෝහල් සමාගමක් වන කවාක්ෂි අනුස්මරණ රෝහල් ජාලය ශ්රී ලංකාවේ සිය සේවා ආරම්භ කිරීමට නිමිතය. මුල් අදි
කටුනායක ගුවන් තොටට තවත් පහසුකම්
ජපානයෙන් ලද රුපියල් කෝටි 430ක ආධාරයෙන් සංවිධානය කිරීමට නියමිත කටුනායක බණ්ඩනාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ නව ඉද
”ධනපති සංවර්ධනයේ බර දුප්පත් රටවලට”
කියුබාවේ හා බ්රසීලයේ සංචාරයකින් පසුව ශ්රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (24) දිවයිනට පැමිණියේය. කියුබාව
ලංකාව තවත් ණයක් ගනී?
ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ඉල්ලූම් කර ඇති ඩොලර් කෝටි 260 (රුපියල් කෝටි 32500)ක ණය මුදලේ අවසාන වාරිකය වන ඩොලර් කෝටි 42 (රු
ත්රි’මලේට නව ජැටියක්
ති්රකුණාමලය වරායේ පහසුකම් දියුණු කිරීම සඳහා වන වෙළඳ ගිවිසුමකට රජය පසුගියදා එළැඹිණි. මෙම ගිවිසුමේ වටිනාකම ඩොල
ශ්රී ලංකාව - ජපානය අතර වෙළෙඳ ගනුදෙනු සරුයි
2011 දී ශ්රී ලංකාව හා ජපානය අතර වෙළෙඳ ගනුදෙනු වල වටිනාකම ඩොලර් කෝටි 125ක් හෙවත් රුපියල් කෝටි 15625ක් ඉක්මවා ඇතැයි රිෂාද්
යුරෝපා ණය බරට චීනෙන් එන්නතක්
යුරෝපා සංගමය මුහුණපා සිටින ආර්ථික අර්බුදය හමුවේ ලෝක ආර්ථිකය කඩා වැටීමේ අවදානම වළක්වා ගැනීමට ජාත්යන්තර මූල්ය
ස්විස් - ලංකා ව්යාපාර හමුවක්
ස්විට්සර්ලන්ත ශ්රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ ස්විට්සර්ලන්ත - ශ්රී ලංකා ව්යාපාරික හමුවක් පසුගියදා ස්
රජය පරිසරවේදී මත විමසයි
‘පරිසර හිතැති රටක් කරා’ යන තේමාව යටතේ ලෝක පරිසර දිනය නිමිත්තෙන් මහා භාණ්ඩාගාරයේ ප්රධානීන් හා ශ්රී ලංකාවේ ප්
වව්නියාවට වෙළෙඳ මධ්යස්ථානයක්
ප්රදේශයේ ව්යවසායකයන්ට අවශ්ය තොරතුරු ලබා ගැනීම සඳහා ඔස්ටේ්රලියා රජයෙන් ලද ආධාර මත ඉදි කළ වෙළඳ මධ්යස්ථානය
ලන්කන් ගුවන් සේවය දුර්මත පිටුදකියි.
සියලූ දුර්මත බැහැර කරමින්, දකුණු ආසියාවේ ප්රමුඛතම ගුවන් සේවයක් ලෙස ශ්රී ලංකන් ගුන් සේවය ලොව ප්රධාන පෙළේ ගුව
තේ කෝප්පෙට තවත් යෝජනාවක්.
තේ අපනයනයම මත නොයැපී ලෝක තේ සඳහා ශ්රී ලංකාව මධ්යස්ථානයක් කිරීමට රජයේ අවධානය යොමු විය යුතු බව තේ අපනයන කරුවන්ගේ
වාහන පූට්ටුවට රොබෝවරුන්
ඉල්ලූමට සරිලන සැපයුම තෘප්ත කිරීම සඳහා ශ්රී ලංකාවේ ප්රථම වතාවට ස්වයංක්රීයව වාහන එකළස් කිරීමේ පද්ධතියක් සහි
උගැන්මෙන් රට සල්ලි සොයයි
මාලදිවයිනේ අධ්යාපන වැඩසටහන් ආරම්භ කිරීමට ශ්රී ලංකා වෙළෙඳ ආයතනය සැරසේ. මාලදිවයිනේ පිළිගත් අධ්යාපන ආයතනයක් ව

