ජන ශක්තියෙන් ක්‍රීඩිකාවනට ශක්තිය
ස්පාඤ්ඤයේ පැවැති අයි.ඒ.ඒ.එෆ් ලෝක ශුරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවන් දෙදෙනකුට ජනශක්ති රක්ෂණ සමාගම අනුග්‍රාහකත්වයය සැපැයීය. ගලෙන්බිඳුනුවැව මධ්‍ය විදුහලේ උස පැනීමේ ක්‍රීඩිකා නිමේෂා සිරිවර්ධන (17) හා බාධක මතින් දුවන රත්නපුර සුමන බාළිකා විදුහලේ චාමිකා ජයමිණි (19) ඒ අනුග්‍රහය ලැබුවෝය.

