මාගම්පුරය කර්මාන්ත පුරයක්
මෙම වසරේදී හම්බන්තොට වරාය ආශ‍්‍රිතව නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි. පොහොර ගබඩාවක්, සිමෙන්ති කර්මාන්ත ශාලාවක්, සීනි නිෂ්පාදනාගාරයක් මේ අතර වෙයි.
ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට සිංගප්පූරු, ඉන්දියා හා පාකිස්තාන අයෝජකයන්ගේ හා ශ්‍රී ලංකාවේ සමාගම් සහායද ලැබෙතියි කියති.

