ශ්‍රී ලංකාව - ජපානය අතර වෙළෙඳ ගනුදෙනු සරුයි
2011 දී ශ්‍රී ලංකාව හා ජපානය අතර වෙළෙඳ ගනුදෙනු වල වටිනාකම ඩොලර් කෝටි 125ක් හෙවත් රුපියල් කෝටි 15625ක් ඉක්මවා ඇතැයි රිෂාද් බදුර්යුදීන් ඇමැති ජපාන් ටයිම්ස් පුවත්පතට පැවැසීය. ජපානයේ ප්‍රකට සමාගම් රැසක් ලංකාවේ ව්‍යාපාර අරඹා ඇතැයි ද ඇමැති කීය.

