සේවක අරමුදලේ විස්තර දෙන්න කල් ඉල්ලයි
සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම පිළිබඳ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මාස හයක් අවශ්‍ය බව මහ බැංකුව පවසයි.
සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පතු කොටස් වෙළඳ පොළේ දූෂිත ලෙස ආයෝජනය කර ඇති බවට විපක්‍ෂය පසුගිය කාලය පුළුල්ලේම චෝදනා කෙළේය.

