මූල්‍ය සාක්ෂරතා මාසය ඊයේ (10) ආරම්භ වූ බවත්, එය මෙරට පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට දැරිය හැකි මුදලකට මූල්‍ය සේවා ලබා ගැන
ව්‍යාපාරික විත්ති
වසර හතරකදී රක්ෂණ ක්ෂේත්රයේ සියයට 54.6ක වර්ධනයක්
මෙරට රක්ෂණ ක්ෂේත්‍රය පසුගිය වසර හතරක කාලයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වෙයි. 2020 සිට 2024 දක්වා කා
දින නවයකට පසුව කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් ඊයේ (10) දිනයේදී කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු කොටස් මිල දර
මැලිබන් ඉන්දියානු වෙළෙඳපොළට පිවිසීමේ සූදානමක
වසර 70 කට අධික කාලයක් පුරා මෙරට බිස්කට් නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන මැලිබන් සන්නාමය ඉන්දියානු වෙළ
සංවර්ධන ලොතරුයිපත් මුද්‍රණ කොන්ත්‍රාත්තුව සමාගම් හතරකට
සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වසරක කාලයක් සඳහා පරිගණකාශ්‍රිත දිනුම් ඇදීමේ ලොතරැයිපත් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම,
ගෝලීය සයිබර් අපරාධ වර්ධනයට සමගාමීව ලංකාවේ ජංගම දුරකථන මූල්‍ය තොරතුරැවල අවදානම ඉහළට
බැංකුකරණය, සාප්පු සවාරි සහ ආයෝජන කළමනාකරණය සඳහා ප්‍රධාන මෙවලම ලෙස ස්මාර්ට් ජංගම දුරකථන භාවිතවෙමින් ලංකාවේ ඩිජි
සංචාරකයන්ට රියැදුරැ බලපත්‍ර ලබාදීමෙන් සංචාරක රුකියා රුසක් අවදානමේ
මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළේදී තාවකාලික රියැදුරු බලපත්‍ර ලබාදීමට පියවර ගැනීමෙන් සංචාරක රැකියා
මේ දවස්වල නම් බිස්නස් අඩුයි
මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නා
මුදල් වර්ෂයකදී වැය නොකරන අය වැය ඇස්තමේන්තු
2026 වසර සඳහා අය වැය යෝජනා සම්බන්ධ පූර්ව සාකච්ඡා සිදුවෙමින් පවතී.
Prime සන්නාමයට ජාත්‍යන්තර පිළිගැනීමක්: ‘Kotler’s Essential of Modern Marketing’ හි ප්‍රථම ශ්‍රී ලාංකික සංස්කරණයට ඇතුළත් වෙයි
ප්‍රයිම් සමූහ ව්‍යාපාරය පසුගියදා තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය. ඒ, නූතන අලෙවිකරණයේ පියා
නව යොවුන් ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට මහජන බැංකුවෙන් People’s BizTeens Challenge 2025
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධා
කොමර්ෂල් බැංකුවේ ‘හෝම්ලෝන් ෆියෙස්ටා’ වැඩසටහන නැවතත්
කොමර්ෂල් බැංකුවේ ජනප්‍රිය ‘හෝම්ලෝන් ෆියෙස්ටා’ නිවාස ණය ප්‍රවර්ධන වැඩසටහන නැවත වතාවක් ආරම්භ කර තිබෙන අතර මේ යටත
ජෝන් ඩියර් පාරිභෝගිකයන්ට සිංගර් වෙතින් උපහාර
සිංගර් සමාගම, දශක ගණනක් පුරා ශ්‍රී ලාංකික හදගැස්ම හොඳින්ම හඳුනන සමාගමකි. පිට පිටම දශක දෙකකට ආසන්න කාලයක් ජනතා සම්
නයන මාවිල්මඩ ට්‍රාන්ස් ඒෂියා හොටේල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් ට්‍රාන්ස් ඒෂියා හොටේල්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස න
JAT Holdings සමාගමෙන් ’Hydro+’’ නමින් ජල ආරක්ෂිත තීන්ත නිෂ්පාදනයක්
JAT Holdings PLC, සිය JAT Paints අංශය හරහා, Hydro+ නමින් ජල ආරක්ෂිත තීන්ත නිෂ්පාදනයක් හඳුන්වා දී තිබේ. UV-cross-linking acrylic-PUD තාක්ෂණයෙන් බලගැන්වුණ
ලෝටස් සමූහ ව්‍යාපාරයේ දස වැනි සංවත්සරයට වැඩසටහන් රුසක්
ලෝටස් සමාගම් සමූහයේ දස වැනි සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත් සහ ප්‍රජා සත්කාර ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර ති
ගිය වසරට සාපේක්ෂව මේ වසරේ බිස්නස් හොඳයි
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට බත්තරමුල්ල වෙළෙඳ නගරයට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ ලී භාණ්ඩ සහ ගෘහ භාණ්ඩ වෙළෙඳස
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ විධිමත් කලයුත්තේ ඇයි?
පසුගිය සතියේ රජයේ මධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර සිටියේ දැනට ක්‍රියාත්මක තත්වයේ නොපවතින රාජ්‍ය ව්‍යවසාය 33 ක් අදි
අපනයන නංවන්න ඇමැති නිලධාරි විශේෂ හමුවක්
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ දිවයිනේ දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත් ආවරණය කරමින් සේවය කරන
DIMO සිය නව්‍ය ගොඩනැගිලි සේවා විසඳුම් සමග Cinnamon Lifeහි යටිතල පහසුකම් සවිබල ගන්වයි
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා වන DIMO, සිය හවුල්කරු වන Siemens සමග එක්ව මෙරට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිය
මිහින්තලේ දුම්රිය ආර්ථික කටයුත්තකට යොදාගත නොහැකිද ?
වසරකට වරක් පොසොන් පෝයට පමණක් දුම්රිය ධාවනය වන, මිහින්තලේ දුම්රිය ස්ථානය සහ මාර්ගය යළිත් වල්වැදී පාලුවට ගොස් තිබ
කොටස් විකිණීමෙන් ඉහළ පිරිවැටුමක්
කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල තව දුරටත් දුබලවීමක් පෙන්නුම් කරයි. කොටස් විකිණීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී තිබේ. තෝරාග
සංචාරක පැමිණිම් ලක්ෂ 16 ඉක්මවයි වසරේ ඉලක්ක මගහැරෙන ලකුණු
මෙම මස පළමු දින 7දී සංචාරකයන් 37,495 ක් මෙරටට පැමිණ ඇති බවත් ඒ සමග මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ප
ධම්මිකගේ වැලිබල් සමග ලාෆ්ස් එක්වෙයි
ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමූහයේ කොටස් ප්‍රමාණයක්, මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් වැලිබල් ත්ර
ඇම්බියොන් හෝල්ඩිංග්ස් දංකොටුව පෝර්සිලේන් අත්හරී
මෙරට සුප්‍රසිද්ධ පෝර්සිලේන් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන දංකොටුව පෝර්සිලේන්හි දෙවැනි විශාලතම කොටස්හිමිකරුවා වූ
ඩිජිටල්කරණය දින 100 වැඩසටහනට තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලන සහය
රජය විසින් දියත් කර ඇති දින 100 ඩිජිටල් වැඩසටහන සාදරයෙන් පිළිගන්නා බවත් එම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය ලබාදෙන බව
අලුතින් ලියාපදිංචි කළ වාහන 120,000 කට අංක තහඩු නිකුත්කර නෑ
පසුගිය මාස හයක කාලය තුළ අංක තහඩු මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් අලුතින් ලියාපදිංචි කරන ලද වාහන 120,000 කට අධික සංඛ්‍ය
ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් වෙතින් රු. බි. 3ක ණයකර නිකුතුවක්
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ණයකර නිකුතුවක්
එක්සෙල් වර්ල්ඩ් හි ජාත්‍යන්තර ප්‍රමිතියේ තේමා උද්‍යානයක්
කොළඹ නගරයේ පිහිටි ජනප්‍රිය නාගරික විනෝද ක්‍රීඩා ස්ථානයක් වන එක්සෙල් වර්ල්ඩ් තුළ නවතම මාදිලියේ ජාත්‍යන්තර ප්‍රම
2025 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේදී සංචාරක ක්ෂේත්‍රය නංවන්න ගවේෂණාත්මක සැසියක්
“වර්ධනයට පිවිසුමක්: ආසියාවේ නැගී සිටීමට අවස්ථාවක්” යන තේමාව යටතේ එළැඹෙන දෙසැම්බර් 2 සහ 3 කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය

