මෙම වසරේ පළමු මාස 9දී ප්‍රදාන ඇතුළුව රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 3,827 ක් බවත්, එය පසුගිය වසරේ පළමු මාස 9 ට සාපේක්ෂව
ව්‍යාපාරික විත්ති
වාහන ආනයන බදු ආදායමේ සියයට 800 කට වැඩි වර්ධනයක්
මෙම වසරේ පළමු මාස 9දී වාහන ආනයන බද්දෙන් රජය රුපියල් බිලියන 349 ක ආදායමක් උපයා ඇති අතර, පසුගිය වසරේ පළමු මාස 9ට සාපේක්ෂ
වසරේ මුල් මාස නවයේදී තේ නිෂ්පාදනයේ සුළු ඉහළ යාමක්
මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළදී මෙරට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 199.09 ක් ලෙස සටහන්ව තිබේ. එය පසුගි
මුල්ලිකුලම්හි 50MW සුළං විදුලිබලාගාරයට විදුල්ලංකා වෙතින් අඩුම ලංසුවක්
මන්නාරම දිස්ත්‍රික්කයේ මුල්ලිකුලම්හි ඉදිකරන මෙගාවොටි 50 ක ධාරිතාවකින් යුත් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදිකි
සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාර කවුන්සිලයක් ස්ථාපිත කිරීමට සැලසුමක්
සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාර කවුන්සිලයක් ස්ථාපිත කිරීම සඳහා වන කටයුතුවල අවසන් අදියර ක්‍රියාත්මක වෙම
ලබන වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.1 ක් - IMF
ලබන වසරේදී ශ්‍රී ලංකාව ආර්ථික වර්ධන වේගය සියයට 3.1 ක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබෙන බව එම අර
කලම්බු ඩොක්යාර්ඩ් වෙත අලුත් කොන්ත්‍රාත් දෙකක්
කොළඹ නැව් තටාකාංගන සමාගම හෙවත් කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමට අලුතින් නෞකා ඉදිකිරීම් සම්බන්ධයෙන් කොන්ත්ර
රට තුළ ප්‍රාග්ධන වෙළෙඳපොළ සාක්ෂරතාව ඉහළ නැංවීම වැදගත් - -SEC සභාපති
රටෙහි ජනතාව අතර මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේදී මූලිකවම ප්‍රාග්ධන වෙළෙඳපොළ සාක්ෂරතාව හෙවත් කොටස් වෙළෙඳපොළ පිළි
CBC Finance ණයකරයට ෆිච් රේටින්ග්ස් වෙතින් BBB+ ශ්‍රේණිගත කිරීමක්
කොමර්ෂල් බැංකුවට පූර්ණ හිමිකාරීත්වය සහිත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන CBC Finance Limited මගින් යෝජනා කර ඇති රුපියල් බිලියන
ලෝටස් රිනිවබල් හැටන් ප්ලාන්ටේෂන්ස්හි තවත් සියයට 3.56ක කොටසක් අත්හරී
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධානතම කොටස් හිමිකරු
පොල් මිල අඛණ්ඩව තුන්වැනි සතියටත් පහළ ගිහින්
පසුගිය සතියේ පැවැති පොල් වෙන්දේසියේදී සාමාන්‍ය පොල් මිල ගණන් අඛණ්ඩව තුන්වන සතියටත් පහළ ගිය බවත්, පසුගිය සතියේදී
ආදායම් බදුවලට පුද්ගලයන් සමුහ ලියාපදිංචිය: වැරදි ප්‍රවේශයක්
මේ දිනවල නගරයෙහි පමණක් නොව ඈත ගම්මානවල පවා මෑතකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් සෑම අප්පුහාමි, කන්දසාමි
සාමාන්‍ය පරිදි බිස්නස් කෙරීගෙන යනවා
පිටකොටුව යනු රෙදි පිළි, විදුලි භාණ්ඩ, ආහාර නිෂ්පාදන, ගෘහ භාණ්ඩ වැනි වූ ඕනෑම වර්ගයේ භාණ්ඩයක් මිලදී ගැනීමට හැකි ශ්‍ර
මහජන බැංකුවේ ඩිජිටල් බැංකු ගනුදෙනුකරුවෝ මිලියන 04 ඉක්මවයි
ශ්‍රී ලාංකීය බැංකු සහ මුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන මහජන බැංකුවේ ඩිජිටල්කරණ ගමන් මග තුළ සුවිශේෂ සන්ධිස්ථානයක
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් NAFLIA සමුළුවේ දී ඇගයීමට ලක්වේ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) විකුණුම් කණ්ඩායම ජීවිත රක්‍ෂණ උපදේශකයන් සඳහා වූ 16 වැනි ජාතික සමුළුවේ (NAFLIA) පැවති 202
මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගමට ජනාධිපති පරිසර සම්මානයක්
මෙම වසරේ ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ලෝහමය ෆෙරස් නොවන/ යන්ත්‍රෝපකරණ/ ඉලෙක්ට්‍රොනික/ විදුලි භාණ්ඩ සහ උපකරණ ආශ්
අයිඩියල් මෝටර්ස් අති නවීන Mahindra Pikup රථ දෙකක් Ceylon Motor Show හිදී එළිදක්වයි
ඉන්දියාවේ නිෂ්පාදනය කරන Mahindra රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිත වන අයිඩියල් මෝටර්ස් විසින් Mahindra අතිනවීන Pikup ර
සී.ඩබ්ලිව්. මැකී ලොව විශාලතම බෙයාරින් නිෂ්පාදකයා SKF සමග අත්වැල් බැඳගනී
ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සී.ඩබ්ලිව්. මැකී පීඑල්සී ලොව විශාලතම බෙයාරින් නිෂ්පාදකයා
Deen Brothers Imports සමාගමටEntrepreneur of the Year රන් සම්මාන ද්විත්වයක්
මෙරට කෘෂිකාර්මික, කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික සහ විදුලි උපාංග ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු වන Deen Brothers Imports පෞද්ගලික ස
කුඩා වෙළෙඳාමෙන් දිවි ගෙවන ගැමිළියන්ගේ අර්බුදය
ඓතිහාසික අනුරාධපුර පුජා නගරයට ඔබ්බෙන් පිහිටි මල්වතු ඔය හරහා ඉදිකොට ඇති සුප්‍රකට ගල් පාලම වෙත එන සංචාරකයන්ට පලතු
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් පැවති දැනුම මිණුම තරගයේ ප්‍රථම ස්ථානය මැල්ලව කනිෂ්ඨ විද්‍යාලයට
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දංකොටුව ශාඛාව සහ දංකොටුව විදාතා සම්පත් මධ්‍යස්ථානය එක්ව 2025 ලෝක විද්‍යා දිනයට සමගාමීව
ස්ථාවර වර්ධනයකට අවස්ථාව බව තහවුරු කිරීම
කොටස් මිල වර්ධනයක් ඊයේ (ඔක් 29) ගනුදෙනුවල දී සටහන් වූ අතර හුවමාරු වූ කොටස් ප්‍රමාණය පසුගිය සතියේ සාමාන්‍යයට වඩා අඩු
ආයෝජන තවත් පුළුල් කිරීමට ආණ්ඩුව තීරණ ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුයි
ශ්‍රී ලංකා රජය වැදගත් තීරණ ඉක්මනින් ක්‍රියාත්මක කරන බව සහතික කරන්නේ නම් මෙරට තවත් ආයෝජන සිදුකළ හැකි බවත් කර ඇති ආ
පාසල් සිසුන් 250,000 කට ආහාර සැපයීමට ගෝලීය විලාසිතා සන්නාමයකින් රුපියල් කෝටි 820ක්
ලෝක ආහාර වැඩසටහන මෙරට ක්‍රියාත්මක කර ඇති පාසල් ආහාර වැඩසටහන දිස්ත්‍රික්ක 8ත් 10ත් අතර ගණනකින් පුළුල් කරමින් පාසල්
JF පැකේජින් රුපියල් මිලියන 600 ක මූලික කොටස් නිකුතුව හෙට
මෙරට තුළ නම්‍යශීලී ඇසුරුම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන JF Packaging Limited සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කි
ඩීසල් කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ Trafigara Pte සමාගමට
ඩීසල් බැරල් 1,400,000+/-5% නැව් තොග 5ක ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 20
නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති 33 කට ඉන්දියාවෙන් රුපියල් මි. 2,371.83ක්
ඉන්දියානු බහු ආංශික ප්‍රධාන ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැ
ස්ථාවර දුරකතන ග්රාහකයෝ තවදුරටත් පහළ ගිහින්
පසුගිය 2024 වසර වනවිට මෙරට ස්ථාවර දුරකතන සබඳතා ග්රාහකයන් සංඛ්‍යාව 2,122,000 ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2023 වසරේදී පැවැති ග්‍ර
මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනෙක්
ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු පත් කළ බව පවසයි. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවි
ස්විස්ටර්ලන්තයේ Edelweiss යළිත් මෙරටට ගුවන් ගමන් අරඹයි
ස්විස්ටර්ලන්තයේ Edelweiss ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිදු කරන සිය ශීත ඍතු ගුවන් ගමන් ආරම්භ කරමින් ඊයේ (28) දිනයේ දී සූරිච්

