ඉන්ද්‍රජාල අඩවිය ලොව පුරා විසිරුණු අබිරහස් හඹා ගොස් ඒ ඇසුරෙන් ලියන ලද ගවේශනාත්මක ලිපි පෙළක එකතුවක් 23 July 2024
වෙරෝනිකා සහ තවත් කතා ඉතාලියේ ජිවත් වෙමින් සාහිත්‍යකරණයේ යෙදෙන ලෝලිතා රචනා කල වෙරෝනිකා සහ තවත් කතා 23 July 2024
යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව හිටපුජනාධිපතිවරුන් හිටපු හමුදාපතිවරුන් මෙන්ම විවිධ ප්‍රභූවරුන් තම 09 July 2024
රෑ පානේ ලියු කවි නලිනී ද සිල්වා රචනා කළ රෑ පානේ ලියු කවි හයිකු කාව්‍ය සංග්‍රහය නිකුත්ව තිබේ 02 July 2024
ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහ උපහාර උළෙල ජුලි 10 දා හතළිස් වසරක් සිංහල කාව්‍ය ක්ෂේත්රය සුපෝෂණය කිරීමට දායකත්වය දැක්වූ රාජ්‍ය සම්මානිත ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහයන්ට උපහාර පිදීම 25 June 2024
ස්වර්ණ පුස්තක සම්මානය 2024 2023 වසරේ ප්‍රකාශිත සිංහල නවකතා අතුරින් දෙවන අදියර සඳහා නිර්දේශිත නවකතා 18 June 2024
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය සැප්තැම්බරයේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 15 වැනි වරටත් සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී. 18 June 2024
සුනිල් විජේසිරිවර්ධනගේ ’’අවබෝධයේ හදවත’’ කෘතිය 22 දා එළිදකී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පරිවර්තනය කළ ’’අවබෝධයේ හදවත ’’කෘතිය එළිදැක්වීම මෙම මස 22 වැනිදා සවස 3.30 ට ගම්පහ මිනුවන්ගොඩ පාරේ වැවේ හන්දියේ සහරක්ෂි කේන්ද්‍රයේදී එළි දැක්වේ.සුනිල් විජේසිරිවර්ධන සමග නිර්මාල් රංජිත් මෙහි දෙසුම් පවත්වති.අවබෝධයේ හදවත විදර්ශන ප්රකාශනයකි. 18 June 2024
ආලන්දරිකා නිසංසලා ගම්ලත් විසින් රචිත ආලන්දරිකා නම් ප්‍රථම කෙටිකතා සංග්‍රහය දැන් වෙළඳපොළට නිකුත්වී තිබේ 11 June 2024
කියවීම - ලිවීම - කලාව සහ ගාන්ධි මාධ්‍යවේදී සම්පත් බණ්ඩාරගේ අභිනව කෘතිය ’’කියවීම - ලිවීම - කලාව සහ ගාන්ධි’’ නමින් දැන් වෙළඳපොළට නිකුත්වී තිබේ 11 June 2024
පවුල - ඥාති ක්‍රමය සහ විවාහය පිළිබඳ සමාජවිද්‍යාව රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය එස් වී ජි ඒ හේමන්ත කුමාරගේ ’’පවුල - ඥාති ක්‍රමය සහ විවාහය පිළිබඳ සමාජවිද්‍යාව’’ කෘතිය එළිදැක තිබේ 11 June 2024
සුවඳත් හොරු ගෙනිහින් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා රැසක ලේකම්වරයකු ලෙස කටයුතු කළ සුනිමල් සේනාරත්නගේ ’’සුවඳත් හොරු ගෙනිහින්’’ නවකතාව දැන් නිකුත්ව තිබේ 11 June 2024
දෙවිනුවර යොවුන් ලේඛක අභිෂේක් යසස් රන්දෙණියගේ කුළුදුල් ලේඛන ව්‍යායාමය වන දෙවිනුවර දේව නගරය පිලිබඳ ඓතිහාසික විමර්ශනයක් කෘතිය කර්තෘ ප්රකාශනයක් ලෙස එළිදක්වා ඇත 04 June 2024
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026