මණ්ඩපාධිපති විතානගේ සහ ඒකාධිපති සිරිමාවෝ ආණ්ඩුව පෙරළු 1975-76 පේරාදෙණි ශිෂ්‍ය අරගලය ජයසිංහ බණ්ඩාර රචනා කල මණ්ඩපාධිපති විතානගේ සහ ඒකාධිපති සිරිමාවෝ ආණ්ඩුව පෙරළු 1975-76 පේරාදෙණි ශිෂ්‍ය අරගලය 05 November 2024
කන්නන්ගර ගුණ සමරුව හෙට ගම්පහ සුමෙිධ විද්‍යාලයේ දී ගම්පහ වෘත්තීය වේදීන්ගේ සහෘද සංසදය මෙහෙයවන සී. ඩබ්ලිව් , ඩබ්ලිව් කන්නන්ගර ශ්‍රීමතානන්ගේ 140 වැනින ගුණ සමරුව හා කථික තරගයේ ජයග්‍රාහකයන්ට සහතික පත්‍ර ප්රදානය මෙම මස 30 වැනිදා පෙරවරු 9 ට ගම්පහ විශාකා පාරේ සුමේධ විද්‍යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්වේ . 29 October 2024
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026