හතළිස් වසරක් සිංහල කාව්‍ය ක්ෂේත්‍රය සුපෝෂණය කිරීමට දායකත්වය දැක්වූ රාජ්‍ය සම්මානිත ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහයන්ට උපහාර පිදීමේ උළෙලක් ජුලි 10 වැනිදා සවස 2.30 ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.නන්දන වීරසිංහයන්ගේ කාව්‍ය ගමන් මග මෙහිදී ඇගයීමට ලක් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහ උපහාර උළෙල ජුලි 10 දා