IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


චොක්ලට් අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය 
නැවුම් එළකිරි ලීටර් 1 ක් / කිරිපිටිග්‍රෑම් 200 ක්
ක්‍රමඩාන් (ස්ටැඩිලයිසර්) ග්‍රෑම් 10 ක් හෝ 
ජෙලටින් ග්‍රෑම් 10 ක් / සීනි ග්‍රෑම් 200 ක්
බටර් ග්‍රෑම් 110 ක් / කොකෝ පවුඩර්මේස හැඳි 5 ක්
චොක්ලට් එසන්ස් මේස හැඳි 1 ක්


සාදන ක්‍රමය
බඳුනකට කිරි,සහ කිරි ටිකකින් දියකර ගත් පිටි  කිරි, සීනි, බටර්, ක්‍රමඩාන්, චොක්ලට්  පවුඩර් දමා මිශ්‍රකර ලිප තබා උතුරවන්න. එය ලිපෙන් ඉවතට ගෙන විනාඩි 20, 30 ක් තබා වතුර බඳුනක තබා නිවන්න  ඉන්පසු බීටරයකින් ගසන්න. චොක්ලට් එසන්ස් එකතු කර අධි ශිතකරණයේ තබන්න. මෙය පැය 1/2 න් 1/2 ඉවතට ගෙන  තුන් වතාවක් බීටරයකින් ගසා අධිශීතකරණයේ තබන්න. 
චොකලට් සෝස්


අවශ්‍ය ද්‍රව්‍ය 
කොකෝ පවුඩර් මේස හැඳි 5ක්
එළකිරි අඬු කෝප්ප 1ක් / සීනි ග්‍රෑම් 500 ක්
බටර් මේස හැ`ඳි 1 ක් / වතුර අඬු කෝප්ප 1/2ක්
චොකලට් ග්‍රෑම් 10 ක් 


සාදන ක්‍රමය
ඉහත සියල්ල මිශ්‍රකර ලිප තබා නිවුණු පසු චොක්ලට් සෝස් අයිස් ක්‍රීම් මත වත් කරන්න.

 


මැන්ගෝ අයිස්ක්‍රීම්

මැන්ගෝ අයිස්ක්‍රීම් සාදන විට පළමුව වැනිලා අයිස්ක්‍රීම් සාදන විට පළමු ආකාරයට සාදා එහි වැනිලා වෙනුවට  මැන්ගෝ එසන්ස් මේස හැඳි 1 ක් එකතු කරන්න. ආහාරවර්ණවලින් තැඹිලි වර්ණ බින්දුවක් දෙකක් දමන්න. මෙම අයිස්ක්‍රීම් පිළිගන්වන විට පළමුව මැන්ගෝ අයිස්ක්‍රීම් දමා අඹ කැබලි සහ බිස්කට් ස්ටික් එකක් ගසන්න.

 

ඡායාරූප : ශාන් බන්දු වීරසිංහ



අදහස් (0)

චොක්ලට් අයිස්ක්‍රීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 49 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 345 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site