රංජිත් රාජපක්ෂ
තලවකැලේ ලිදුල පොලිස් වසමට අයත්, උවකැලේ තේ වතුයායට ඉහලින් වු උවකැලේ රක්ෂිතයේ තිබි සොයාගත් මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ට්‍රෙනි රයර් මහතා අද (20) ලිදුල පොලිසියට නියෝග කළේය.
හදුනා නොගත් එම නාදුනන පිරිමි මළ සිරුර සම්බන්ධයෙන් ස්ථාන පරික්ෂාවක් සිදු කිරිමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා ලිදුල පොලිසියට මෙසලෙස නියම කෙරිණි.
එම රක්ෂිතය හරහා පහළට ගලා බසින ජලය වේලලක් බැද එම වතු යායට පානිය ජලය ලබාගනී.
මේ දිනවල ලිදුල ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමඟම එම රක්ෂිතය තුළ වු ජල මුලාශ සුද්ද පවිත්‍ර කිරිමට ගිය වතු කම්කරුවන් පිරිසක් මළ සිරුර හමුවී ඇති අතර පසුව පොලිසියට පැමිණිලි කර තිබේ.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 25 – 30 අතර බවට සැකකරන බවත් දිගු කලිසමක් සහ ටි ෂර්ට් ඇද සිටි ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළිදුල රක්ෂිතයෙන් හමුවූ මළ සිරුර අධිකරණ වෛද්‍යවරයා ට යොමුකරයි