IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හිස් පතොරම් කොපු- ජීව උණ්ඩ සොයා ගනී

 

(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

මීරිගම විජය රජදහන දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී හිස් පතොරම් කොපු රැසක් සමඟ ජීව උණ්ඩ දෙකක් අද (4) දහවල් සොයාගත් බව මිරිගම පොලිසිය කියයි.

දුරකථන සංඥා මාර්ගයේ කේබල් ඇදීම සඳහා අගල් කපමින් සිටී සිටි සේවක පිරිසකට මෙම පතරොම් කොපු තොගය හමුවී ඇත්තේ විජය රජදහන දුම්රිය ස්ථානයේ සිට මීරිගම දෙසට වන්නට ඇති කොළඹ  දෙසට ඇති ධාවන තීරුව ආසන්නයේ තිබීය දී ය .

විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් හිස් කොපු 12 ක් හා මිලිමීටර නවයේ ජීව උණ්ඩ දෙකක් මෙහි දී සොයා ගැනිණි . තමන් සමීපයේ තබාගෙන සිටි මෙම හිස් කොපු හා උණ්ඩ පාර්සලය කිසිවකු විසින් කලකට ඉහත විසිකර දැමීමෙන් පසු වනගත ව තිබී මෙසේ හමු වන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.  හිස් කොපු දෙකකට ලී වලින්  සැකසූ උණ්ඩ  ආකාරයේ කොටස් සවිකර ද තිබෙනු දැකිය හැකි විය .

සොයා ගැනුණු හිස් කොපු හා ජීව උණ්ඩ පොලිසිය බාරයට ගනු ලැබ තිබේ.



අදහස් (0)

හිස් පතොරම් කොපු- ජීව උණ්ඩ සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site