IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හාලිවල මංගල සාදයක පිහි ඇනුමක්

(ඩී.ජී.සුගතපාල)
 
ගාල්ල හාලිවල ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල සාදයක් අවසානයේ දෙපිරිසක් අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන දෙදෙනෙකුට තුවාල සිදුකර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

තුවාලකරුවන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු ද පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කර ඇත.

මෙම මංගල උත්සයට පහලකීඹිය ප්‍රදේශයේ පිරිසක්ද සහභාගි වී ඇති අතර සාදය අවසානයේ ආපසු නිවෙස් වලට යාම සඳහා වාහන අංගනයට ගිය අවස්ථාවේ සැකකරු විසින් එම ගමේ දෙදෙනෙකුට පිහියෙන් ඇන තිබේ.

පොලිසිය පැවසුවේ සිද්ධිය වන අවස්ථාවේ දෙපාර්ශවයම බිමත්ව සිටි ඇති අතර සැකකරු සහ තුවාලකරුවන් ද  සිල්ලර වෙළඳ සල් පවත්වාගෙන යන අය බවයි.



අදහස් (0)

හාලිවල මංගල සාදයක පිහි ඇනුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site