IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


හලාවත නිවසකින් මවකගේ සිරුරක් හමුවෙයි

( ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත, දෙමටපිටිය , අක්කර අට ප්‍රදේශයේ නිවසක තනිවම ජීවත්වු 63 හැවිරිදි දෙදරු මවක් සිය නිවස තුළම මිය ගොස් සිටිය දි  අද  (2) උදේ සොයා ගත් බව හලාවත පොලිසිය කියයි.
 
මාරසිංහ ආරච්චිගේ සෝමාවති ( 63 ) නමැති අය මෙසේ මිය ගොස් ඇත.
 
සැමියා මිය ගිය පසු තනිවම සිය නිවසෙහි ජීවත් වි ඇති බවත් ඇගේ පුතුන් දෙදෙනා හා ඇගේ ඥාති දියණියක් ඇය සමඟ  විසු බවත් ඔවුන්ද විවාහවීමෙන් පසු විදේශ රැකියාවන් සදහා ගොස් මෑතක දි පැමිණ වෙන්ම ජීවත් වන බවත් තොරතුරු අනාවරණය වී තිබේ. දරුවන් ට කිසිවකු දුන් තොරතුරක් අනුව තනිවම විසු මව නිවසෙහි පෙනෙන්ට නොසිටි නිසා ඔවුන් ඔවුන් ඊයේ ( 1දා ) රාත්‍රි එම නිවසට පැමිණ සෝදිසි කර පසුව අද ( 2 ) පොලිසියට දුන් පණිවුඩයකින් පසු පොලිසිය ගොස් පරික්ෂණ ආරම්භ කළ බවත් කියයි.
 

නිවසේ දොර ජනේල වසා තිබු නිසා දොර කඩා බැලු විට ඇයගේ  සිරුර නිවස තුළ බිම වැටි තිබිය දි හමහුවු බවත් සිරුරේ නළළ ප්‍රදේශයෙන් ලේ ගලා ගිය තුවාලයක් තිබු බවත් මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් විය හැකි බවත් සැක කෙරේ. හලාවත පොලිසිය පරික්ෂණ කරයි.



අදහස් (0)

හලාවත නිවසකින් මවකගේ සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 835 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2479 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1780 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site