(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය ඡන්ද 14කින් අද (8) සභා සම්මත විය.
සභාපති අශෝක් කුමාර් සිංගමුත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ දී මෙම රැස්වීම පැවැත්විණි.
අයවැයට පක්ෂව ඡන්ද 14ක් ලැබුණු අතර තිදෙනක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.විපක්ෂව කිසිවකු ඡන්දය ලබා නොදුන් අතර මන්ත්‍රීවරුන් 20දෙනාගෙන් තිදෙනෙක් ඡන්ද විමසන අවස්ථාවේදී සභාවේ නොසිටියහ.
මීට පෙර හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවරක් පරාජයට පත්වූ බැවින් මෙවර අයවැය තේරී පත් වූ නව සභාපති අශෝක් කුමාර් මහතා සභාවට ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හල්දුම්මුල්ල ප්‍රා. සභා අයවැය ඡන්ද 14කින් සම්මතයි