(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල කොටුගොඩැල්ල කන්දේ අද (28) උදෑසන ඇතිවූ හදිසි ගින්නක් විශාල ලෙස පැතිර යන බවත් ගින්න නිවීම සඳහා දියතලාව යුද හමුදාව කැඳවා ඇති බවත් හල්දුම්මුල්ල අඩවි වන නිලධාරී කාර්යාලයේ බීට්ටු වන නිලධාරී ආර්.එම්. රංජිත් මහතා පැවසීය.
රජයේ පයිනස් වගාවක් ආශ්‍රිතව පැතිර යන ගින්න හල්දුම්මුල්ල ජල සම්පාදන ප්‍රධාන ජල ගබඩා ටැංකි සංකීර්ණය දෙසින් පැතිර ගොස් තිබේ.
උෂ්ණත්වය වැඩිම දිනයක් ලෙස රජය ද අද දින නම් කර තිබේ. දැඩි අව් රශ්මිය හා සුළං සමඟ ගින්න පැතිරීම වේගවත් වී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd