සුමතිපාල දීයගහගේ
හෙරොයින් මිලිග්‍රෑම් 7340 ක් සමඟ පුද්ගලයකු අහුංගල්ල වැලිකන්දේ දී දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරු මෑත කාලයේ දී හෙරොයින් ජාවාරම්ට සම්බන්ධ වී ඇති බව පොලිස් පරික්ෂණ වලදී හෙළිවී තිබේ.
‘කුඩු නෝනී’ නමින් හදුන්වන සැකකරුගේ ලොකු අම්මා ද හෙරොයින් ජාවාරම් කිරිම සම්බන්ධයෙන් මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.
සැකකරු අද (31) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd