(පාලිත ආරියවංශ)
ඊසි කෑෂ් ක්‍රමයට ජංගම දුරකතනය ඔස්සේ මුදල් ලබාගනිමින් හෙරොයින් පැකට් බෙදාහරිමින් සිටි පුද්ගලයෙක් බදුල්ල පිංඅරාවේදී බදුල්ල පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (6) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සන්තකයේ තීබී රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 23 ක් අඩංගු 48 ක් සොයා ගත් බව එම ඒකකයේ නිලධාරියෙකු පැවැසීය.
සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක් බවත් වැලිමඩ ප්‍රදේශයේ නතර වී සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හොරොයින් සමඟ පුද්ගලයෙක් පොලිස් දැලේ