(ඩි.ජී.සුගතපාල)
ඇඳිරි නීතිය කඩ කරමින් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනකු අද (22) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කොටවිල පොලිසිය පැවසීය.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි සහ 28 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
පොලිසිය කරන ලද ජංගම මුර සංචාරයකදී කඹුරුගමුව ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් අයෙකු සන්තකයේ තිබි හෙරොයින් මිලි ග්‍රෑම් 410 ක්ද අනෙක් පුද්ගලයා සන්තකයේ තිබි හෙරොයින් මිලි ග්‍රෑම් 380 ක්ද සොයාගත් බව පොලිසිය පැවසීය.
සැකකරුවන් හෙට (23) මාතර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd