(පාලිත ආරියවංශ )
හෙරොයින් මිලි ග්‍රෑම් 639 ක් විකිණීමේ අරමුණින් ලඟ තබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි කාන්තාවක් ඌව පළාත් බද මහාධිකරණයේදී අද (21) වරද පිළිගත් අතර මහාධිකරණ විනිසුරු තුසිත දේවප්‍රිය ගුණසේකර මහතා විසින් එම කාන්තාවට වසර තුනක රපතල වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් 15000 ක දඬයක් නියම කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd