
(මොහොමඩ් ආසික්)
හෙරොයින්,මුදල්,රන්භාණ්ඩ උකස් කළ රිසිට්පත්, බැංකු කාඩ්පත් ඇතුළු දේපොළ රැසක් සමඟ අඹුසැමි යුවළක් අද (28) අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි.
කටුගස්තොට පොලිසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව විමර්ශණයක් සිදුකර මෙම අඹුසැමි යුවළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සැමියා ළඟ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 875 ක් ද බිරිඳ ළඟ තිබී රුපියල් 1,59,000 ක්, විවිධ මුල්‍යායතනවලට රන් භාණ්ඩ උකස් කරනු ලැබූ රිසිට්පත් නවයක් සමඟ වෙනත් කාන්තාවකට අයත් බැංකු ඒ ටී.එම්. කාඩ් පතක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළට එරෙහිව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ කටයුතු කරන අතර මුදල් විශුද්ධිකරණය යටතේ ද විමර්ශණ සිදු කිරිමට නියමිතව ඇති බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙරොයින්-මුදල් ඇතුළු දේපොළ රැසක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට