IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොරෙන් ජලය ගත් ව්‍යාපාරිකයකුට දඩ

 ජයන්ත  සමරකෝන්
 
මහල් 6 කින් යුත් සිය ව්‍යාපාරික ආයතනයට වසර හතරක්  තිස්සේ හොරෙන් ජලය ලබාගත්  කෝටිපති ව්‍යාපාරිකයකුට මණ්ලයට අහිමි කළ ආදායම වෙනුවෙන් රුපියල් 716,565 ක දඩ මුදලක් නියම කළ බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ලය පවසයි.

වරද පිළීගැනීම හේතුවෙන් මණ්ඩලය මගින් දඩ මුදල් නියම කෙරුණෞ  කොටහේන ක්‍රිස්ට් පෙරේරා මාවතේ පදිංචි ව්‍යාපාරිකයකුටය.

මෙම මහල් 6 ක ගොඩනැගිල්ල උත්සව ශාලා 3 ක් ත්‍රිමාන සිනමා හල් 3 ක් ඇතුළු කාර්යාල ගණනාවකින් සමන්විත බවද මණ්ඩලය සඳහන් කරයි.



අදහස් (0)

හොරෙන් ජලය ගත් ව්‍යාපාරිකයකුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site