(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථ රියදුරකුට වෙඩි තබා ඝාතනය කර තවත් ත්‍රිරෝද රථ රියදුරෙකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා හොරණ ගල්පොත්ත රබර් වත්තක් තුළදී අද (1) අලුයම අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
වෙඩි තැබීමට යොදා ගත් ටී - 56 ගිනි අවිය ගල්පොත්ත ප්‍රදේශයේ රබර් වත්තක වළ දමා තිබියදී සොයා ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි නිලක සදරුවන් (22) හා අමිල ප්‍රියරංග (24) නැමති අයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd