IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


හෝර්ටන්තැන්නේ ගෝනකු මැරූ තුනකට දඩ

(ශාන්ත චන්ද්‍රසිරි)

 

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී දැඩි ආරක්ෂිත  ක්ෂීරපායි සතෙකු වන ගෝනෙකු මරා මස් කිරීම, හවුලේ මස් සන්තකයේ තබා ගැනීම, මස් වේළීම සඳහා මැස්සක් තැනීමට හවුලේ පරිසර පද්ධතිය විනාශ කිරීම යන චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුට දඩ ගෙවීමට නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය.

එක් අයකුට රුපියල් 120,000 බැගින් රුපියල්  360,000 ක දඩයක් ගෙවීමට මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.

එක් චෝදනාවකට රුපියල් 30,000 බැගින් චෝදනා හතරට එක් අයෙකුට රුපියල් 120,000 බැගින් මෙසේ දඩ ගෙවීමට නියම වුයේ බෙලිහුල්ඔය, නන්පෙරියල් වත්තේ පදිංචි ගනේෂන් නාගේස්වරන්, කුමාරවේල් සෙල්වකුමාර හා වේලු සුබ්‍රමණියම් යන අයටය.

එම දඩ මුදල්වලට අමතරව බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදි.

 



අදහස් (0)

හෝර්ටන්තැන්නේ ගෝනකු මැරූ තුනකට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31849 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14314 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11174 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1181 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site